Beer හදමු (Beer Making Process)

dayamperera

Active member
  • May 31, 2008
    651
    125
    43
    ගෙදරදී බීර් හදාගන්න පුළුවන් විදියක් දන්නා කෙනක් ඉන්නවද?
    හොයාගත්තොත් ගොඩ.....
    ...හොයාගත්ත කෙනා එළකිරි වීරයෙක් වෙනවා....