Beer mug එකක් ගන්න ඕනි

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මම අද pettah ගිය වෙලේ බැලුවා, සෙට් උනේ නෑ බන්, සේරම නිකන් low quality ඒවා. ටට්යිට්ස් එකෙවත් හිතට වදින එකක් තිබ්බෙ නෑ, උබලගෙ mugs දාපන් බලන්න. මම බොන්නෙත් බියර් විතරයි නිසා, හොඳ එකක් ගන්න බැලුවෙ චිල් වෙන්න :rofl:
    පිටකොටුවේ China Street එකේ කඩවල තියනවා, quality දෙකතුනක items ඇති, තෝරලා ගන්න. මමත් Whiskey decanter, shot glass set අරගන තියනවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    මම ජර්මනියෙන් ගත්තා 1L බියර් කෑන් එකක්... මෙන්න බොලේ 1L mag එකක් දුන්නා කැෂියර් එකෙන්..... කාමරේට ගිහින් අර ලිටරේ mag එකට දාලා බිව්වා. ලංකාවට ගෙනාවට පස්සේ වයිෆ් ඒක water jug එකට ගත්තා 🤣
    https://s.daraz.lk/s.38ij
    මන්ජරි එකේ බලපන්
     
    Last edited:

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    420
    315
    63
    arpico eken ganin
    gannakota lokuma isze ganna epa , podi ewa dekak ganin , ekak 1000k wage wenne

    dekama fridge eke dala thiyapan
    loku eka gaththoth bagayak boddi glass chill eka nathuwa yanawa
    wadak na ethakota
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    කෝල් එකක් දියණ යනවනක්
    අපිට දෙන්නෙ නෑ?
    a766c11940a25e2c95f21b896bfbe95c.png
     
    • Haha
    Reactions: Kalegana

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113
    abdul rahims eke balapan machan
    ඔව් උන් ගාව නම් පට්ට කලෙක්ශන් එකක් තිබ්බා, ඒත් ඩිකැන්ටර් නෑ. ඕඩර් කරල දෙන්නම් කිව්ව අඩුම කෑලි 5ක් ගන්න ඕනලු
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    ඔව් උන් ගාව නම් පට්ට කලෙක්ශන් එකක් තිබ්බා, ඒත් ඩිකැන්ටර් නෑ. ඕඩර් කරල දෙන්නම් කිව්ව අඩුම කෑලි 5ක් ගන්න ඕනලු
    කෑලි 5ක් අරගෙන එකක් උඹ තියාගනින් , අලුත් අවුරුද්දට ගිෆ්ට් විදියට මට 1ක් දීපන් , ඉතුරු 3න කිරියේ 3න් දෙනෙක්ට දීපන් 🤗 :love2:
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113
    කෑලි 5ක් අරගෙන එකක් උඹ තියාගනින් , අලුත් අවුරුද්දට ගිෆ්ට් විදියට මට 1ක් දීපන් , ඉතුරු 3න කිරියේ 3න් දෙනෙක්ට දීපන් 🤗 :love2:
    මම බලපු එකේ කෑල්ලක් 65ක් විතර වෙනවා :D උඹ අවුරුදු 5ක් විතර සතියකට සැරයක් කටේ දාගන්නව නම් එකක් දෙන්නම් :) හැබැයි බිම දාන්න බෑ ඔක්කොම ගිලින්න ඕනා
     
    • Haha
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    මම බලපු එකේ කෑල්ලක් 65ක් විතර වෙනවා :D උඹ අවුරුදු 5ක් විතර සතියකට සැරයක් කටේ දාගන්නව නම් එකක් දෙන්නම් :) හැබැයි බිම දාන්න බෑ ඔක්කොම ගිලින්න ඕනා

    tupac97 thamayi umbata set karala denna wenne​

     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    එහෙනම් උඹට ඩිකැන්ටරයක් දීලා වැඩක් නෑනෙ, මං ඌටම දෙන්නම්. බ්‍රෝකර්ලා අනවශ්‍යයි :D :D :D
    ඌරූ මශ් කැල්ලක් එක්ක බාගයක් ගහන්න මරක්කලයා.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    දෙන්නම් එකක් ඕනේ නම් කියහන්.
    දෙසැම්බර් ඔය පැත්තේ ට්‍රිපක් යනවා එතකොට මම කියන්නම් උඹට