Beer mug එකක් ගන්න ඕනි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113

    මම අද pettah ගිය වෙලේ බැලුවා, සෙට් උනේ නෑ බන්, සේරම නිකන් low quality ඒවා. ටට්යිට්ස් එකෙවත් හිතට වදින එකක් තිබ්බෙ නෑ, උබලගෙ mugs දාපන් බලන්න. මම බොන්නෙත් බියර් විතරයි නිසා, හොඳ එකක් ගන්න බැලුවෙ චිල් වෙන්න :rofl:
     
    • Like
    Reactions: Mr.Robot

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ape relative kenekta tynwa pub ekk,
    eka nisa serama wage free lion, sando power kiyala ekk tynwa
    tawa arawa mewa

    me lagadi ekk awit tbba kelinma bottle ekama ekata daanna puluwa, bottle or can i cant remember exactly

    tahikena size
    මට එකක් දියන්
     
    • Like
    Reactions: Mr.Robot

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,748
    4,823
    113
    මම අද pettah ගිය වෙලේ බැලුවා, සෙට් උනේ නෑ බන්, සේරම නිකන් low quality ඒවා. ටට්යිට්ස් එකෙවත් හිතට වදින එකක් තිබ්බෙ නෑ, උබලගෙ mugs දාපන් බලන්න. මම බොන්නෙත් බියර් විතරයි නිසා, හොඳ එකක් ගන්න බැලුවෙ චිල් වෙන්න :rofl:

    images.jpg
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113
    ටයිටස් එකේ දැන් පරණ ඩිසයින් නේ තියෙන්නෙ? මට විස්කි ඩිකැන්ටර් එකක් බලන්න ගිහින් එපා උනා. සෙට් උනොත් කියහන්
     
    • Sad
    Reactions: CorD SaC

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    මම අද pettah ගිය වෙලේ බැලුවා, සෙට් උනේ නෑ බන්, සේරම නිකන් low quality ඒවා. ටට්යිට්ස් එකෙවත් හිතට වදින එකක් තිබ්බෙ නෑ, උබලගෙ mugs දාපන් බලන්න. මම බොන්නෙත් බියර් විතරයි නිසා, හොඳ එකක් ගන්න බැලුවෙ චිල් වෙන්න :rofl:

    ටයිටස් එකේ දැන් පරණ ඩිසයින් නේ තියෙන්නෙ? මට විස්කි ඩිකැන්ටර් එකක් බලන්න ගිහින් එපා උනා. සෙට් උනොත් කියහන්
    abdul rahims eke balapan machan
     
    • Love
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    arpico eke thiyenawa. math eken thamai gaththe. tikak loku ekak gaththa mamsnam 500ml can ekakma danna pluluwan size
    Photo pls
    ටයිටස් එකේ දැන් පරණ ඩිසයින් නේ තියෙන්නෙ? මට විස්කි ඩිකැන්ටර් එකක් බලන්න ගිහින් එපා උනා. සෙට් උනොත් කියහන්
    අනේ ඔව් බන්. ඉන්න උනුත් නිකන් බඩු ගන්න ගියා වගේ
    abdul rahims eke balapan machan
    Thanks bro
    ගාල්ලේ යන්න පුළුවන් නම් සුපිරියක් දෙන්නම් නිකන්.
    කෝ ෆොටෝ එකක් දාන්නකො. බඩු සෙට් නම් යනවා 🤓

    බිජ් එකේ දාලා හීතල කරලද බොන්නේ
    යස්
    ------ Post added on Nov 20, 2024 at 2:17 AM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කෝ ෆොටෝ එකක් දාන්නකො. බඩු සෙට් නම් යනවා 🤓
    කෝප්ප වල පොටෝ ගහන ඉන්න මට පිස්සුද යකෝ. මම මෙහෙන් යවවු usa made මග වගයක් ඇති ගෙදර. බියර් බෝතල් දෙකෙක් විතර දාන්න පුළුවන්. බිම වැටුනත් කැඩෙන්නේ නැ ඒවා. පත සයිස්. ක්ල්සික් ලුක්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    කෝප්ප වල පොටෝ ගහන ඉන්න මට පිස්සුද යකෝ. මම මෙහෙන් යවවු usa made මග වගයක් ඇති ගෙදර. බියර් බෝතල් දෙකෙක් විතර දාන්න පුළුවන්. බිම වැටුනත් කැඩෙන්නේ නැ ඒවා. පත සයිස්. ක්ල්සික් ලුක්
    දියන්කො එකක් ඉතින් 🥵

    Wholesale-High-Quality-Clear-Cheap-Transparent-Big-Glass-Beer-Mug-with-Handle.webp
     
    • Love
    Reactions: Kalegana

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    කෝප්ප වල පොටෝ ගහන ඉන්න මට පිස්සුද යකෝ. මම මෙහෙන් යවවු usa made මග වගයක් ඇති ගෙදර. බියර් බෝතල් දෙකෙක් විතර දාන්න පුළුවන්. බිම වැටුනත් කැඩෙන්නේ නැ ඒවා. පත සයිස්. ක්ල්සික් ලුක්
    @CorD SaC මටත් එකක් දෙනවනම් මං ගිහින් අරන් බොට කුරියර් කරන්නම්. 🤭🤭🤭🤭