Beginners guide to නලීන් ද සිල්වා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    අධ්‍යාත්මිකව ගත්තා කියල ඒකට අමුතු වටිනාකමක් එන්නේ කොහොමද :baffled: ඒක නිකන් කනෙන් අහල ගන්න දැනුම අසම්පුර්නයි ඇහෙන් බලල ගන්න දැනුම සර්වසම්පුර්ණයි කියනව වගේ කතාවක් නෙ. "ප්‍රත්‍යක්ෂ වෙනවා" කියල නිකන් ලස්සන වචනයක් පාවිච්චි කරා කියල ඒක පරම සත්‍ය කියන්න බෑ කාටවත්. :no:

    ආසනික් වගේ ඒවා කීයක් විද්‍යාවෙන් හොයාගෙන තියෙනවද කවුරුත් ඒ හින්ද විද්‍යාව පරම සත්‍ය කියන්නේ නෑ නෙ. :no:

    මචං දෙයක් ප්‍රත්‍යක්ෂ වෙනව කියන්නෙ අලි කෙලියක්...
    ප්‍රත්‍යක්ෂය කියන දේ එහෙම ලේසියට පාසුවට ගන්ඩ එපා :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    අයින්ස්ටයින් සාධාරණ සාපේක්ශතාවාදයෙන් කලේ ගුරුත්වාකර්ශණය අසත්‍යකරණයට ලක් කරපු එක තමා :yes:

    නෑ මම ඇහුවෙ මොකක් හරි ගුරුත්වාකර්ෂණ නියමයෙන් කරපු පුරෝකතනයක් වැරදුණාද...
    ඒකටනෙ අසත්‍යකරණය කියන්නෙ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඔව් ගුරුත්වාකර්ශණයට අනුව ග්‍රහලෝක වල චලිතය සැලකුවොත් අචල ඉලිප්ස වල යන්න ඕනෙ. ඒත් කිසිම ග්‍රහලෝකයක් ඉරට සාපේක්ශව බලද්දි අචල ඉලිප්ස වල යන්නෙ නෑ. ඉලිප්සයත් වෙනස් වෙනව. ගුරුත්වාකර්ශණයට අනුව ඒක පුරෝකථනය කරන්න බෑ :no: බුධගෙ ඔය චලිතය හොඳට පේන්න තියෙනව. ඕක පැහැදිලි කරගන්න බැරුව විද්‍යාඥයො බුධයි ඉරයි අතර තව වස්තුවක් ඇති කියල හිතල ඒව ගැනත් හෙව්ව. පස්සෙ අයින්ස්ටයින් සාධාරණ සාපේක්ශතාවාදය ඉදිරිපත් කලා. ඒකෙන් බුධගෙ චලිතය තව අතරමැද්දෙ මනඃකල්පිත ග්‍රහලෝක දාගන්නැතුව පැහැදිලි කරන්න පුලුවන් වුනා :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    ඔව් ගුරුත්වාකර්ශණයට අනුව ග්‍රහලෝක වල චලිතය සැලකුවොත් අචල ඉලිප්ස වල යන්න ඕනෙ. ඒත් කිසිම ග්‍රහලෝකයක් ඉරට සාපේක්ශව බලද්දි අචල ඉලිප්ස වල යන්නෙ නෑ. ඉලිප්සයත් වෙනස් වෙනව. ගුරුත්වාකර්ශණයට අනුව ඒක පුරෝකථනය කරන්න බෑ :no: බුධගෙ ඔය චලිතය හොඳට පේන්න තියෙනව. ඕක පැහැදිලි කරගන්න බැරුව විද්‍යාඥයො බුධයි ඉරයි අතර තව වස්තුවක් ඇති කියල හිතල ඒව ගැනත් හෙව්ව. පස්සෙ අයින්ස්ටයින් සාධාරණ සාපේක්ශතාවාදය ඉදිරිපත් කලා. ඒකෙන් බුධගෙ චලිතය තව අතරමැද්දෙ මනඃකල්පිත ග්‍රහලෝක දාගන්නැතුව පැහැදිලි කරන්න පුලුවන් වුනා :yes:

    :cool:

    සාධාරණ සාපේක්ෂතාවයෙන් කොහොමද ඒක පැහැදිලි කෙරුවෙ :confused:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කව්ද සම්පූර්ණයි කිව්වෙ ? කිසිම දෙයක් සම්පූර්ණ නෑ. ඒත් පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන දේවල් ඇසුරෙන් වියුක්ත ප්‍රවාද නිර්මාණය කරල තේරුම් ගන්නවට වඩා වැඩි වපසරියක් ඒ ක්‍රමේට තේරුම් ගත්තෑකි කියන එකයි කියන්නෙ.

    තමන්ගේ එකත් අසම්පුර්නයි නං තවත් අසම්පුර්ණ එකකට පට්ටපල් බොරු කිය කිය යන්න ඕනේ කමක් නෑ නෙ :yes: ඉන්ද්‍රිය සීයකින් ලෝකේ බලන පිටසක්වල ජීවියෙක් ඉස්සරහ ඔය ආධ්‍යාත්මික දැනුමත් පට්ටපල් බොරුවක් වෙන්න පුළුවන්. ඔක්කොමල්ල එකම බෝට්ටුවේ ඉන්නෙ. වපසරිය ලොකු උනා කියල ඒවා කතන්දර නොවෙන්නේ නෑ ඒක කලින් එකට වඩා සාර්ථක කතන්දරයක් වෙනවා එච්චරයි මම නං කියන්නෙ.
     
    • Like
    Reactions: BenMacTavish

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචං දෙයක් ප්‍රත්‍යක්ෂ වෙනව කියන්නෙ අලි කෙලියක්...
    ප්‍රත්‍යක්ෂය කියන දේ එහෙම ලේසියට පාසුවට ගන්ඩ එපා :)
    ඔව් වචනේ ලස්සනයි, හරියට "සර්වබලධාරී" වගේ එකක් නේද ඕකත්. එහෙමයි කියල වචනේ හැමෝටම පාවිච්චි කරන්න බෑ හිතු හිතු විදිහට දැන් සක්විති කියාගන්න මිනිස්සුත් හිරේ ගිහින් ඉන්නේ.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    තමන්ගේ එකත් අසම්පුර්නයි නං තවත් අසම්පුර්ණ එකකට පට්ටපල් බොරු කිය කිය යන්න ඕනේ කමක් නෑ නෙ :yes: ඉන්ද්‍රිය සීයකින් ලෝකේ බලන පිටසක්වල ජීවියෙක් ඉස්සරහ ඔය ආධ්‍යාත්මික දැනුමත් පට්ටපල් බොරුවක් වෙන්න පුළුවන්. ඔක්කොමල්ල එකම බෝට්ටුවේ ඉන්නෙ. වපසරිය ලොකු උනා කියල ඒවා කතන්දර නොවෙන්නේ නෑ ඒක කලින් එකට වඩා සාර්ථක කතන්දරයක් වෙනවා එච්චරයි මම නං කියන්නෙ.

    You must spread some Reputation around before giving it to LazyLizard again.
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    තමන්ගේ එකත් අසම්පුර්නයි නං තවත් අසම්පුර්ණ එකකට පට්ටපල් බොරු කිය කිය යන්න ඕනේ කමක් නෑ නෙ :yes: ඉන්ද්‍රිය සීයකින් ලෝකේ බලන පිටසක්වල ජීවියෙක් ඉස්සරහ ඔය ආධ්‍යාත්මික දැනුමත් පට්ටපල් බොරුවක් වෙන්න පුළුවන්. ඔක්කොමල්ල එකම බෝට්ටුවේ ඉන්නෙ. වපසරිය ලොකු උනා කියල ඒවා කතන්දර නොවෙන්නේ නෑ ඒක කලින් එකට වඩා සාර්ථක කතන්දරයක් වෙනවා එච්චරයි මම නං කියන්නෙ.

    :shocked:උඹ assassin කෙනෙක් නේද. "Nothing is True, Everything is Permitted"
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :cool:

    සාධාරණ සාපේක්ෂතාවයෙන් කොහොමද ඒක පැහැදිලි කෙරුවෙ :confused:

    අවකාශ කාලෙ වක්‍රතාවෙන් :yes:

    තමන්ගේ එකත් අසම්පුර්නයි නං තවත් අසම්පුර්ණ එකකට පට්ටපල් බොරු කිය කිය යන්න ඕනේ කමක් නෑ නෙ :yes: ඉන්ද්‍රිය සීයකින් ලෝකේ බලන පිටසක්වල ජීවියෙක් ඉස්සරහ ඔය ආධ්‍යාත්මික දැනුමත් පට්ටපල් බොරුවක් වෙන්න පුළුවන්. ඔක්කොමල්ල එකම බෝට්ටුවේ ඉන්නෙ. වපසරිය ලොකු උනා කියල ඒවා කතන්දර නොවෙන්නේ නෑ ඒක කලින් එකට වඩා සාර්ථක කතන්දරයක් වෙනවා එච්චරයි මම නං කියන්නෙ.

    ඉතිං ලෝකෙ තේරුම් ගන්න මිනිස්සු හදන හැම එකක්ම කතන්දර කියල තමා කියන්නෙ. නලීන් ද සිල්ව කියන්නෙ පංචේන්ද්‍රියයි තර්කයයි නැතුව අපේ පරණ ක්‍රමේට ආයෙ අපි දැනුම ගන්න ඕනෙ කියල. ඒකෙ තියෙන වැරැද්ද මොකක්ද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං ලෝකෙ තේරුම් ගන්න මිනිස්සු හදන හැම එකක්ම කතන්දර කියල තමා කියන්නෙ. නලීන් ද සිල්ව කියන්නෙ පංචේන්ද්‍රියයි තර්කයයි නැතුව අපේ පරණ ක්‍රමේට ආයෙ අපි දැනුම ගන්න ඕනෙ කියල. ඒකෙ තියෙන වැරැද්ද මොකක්ද ?
    එතකොට විද්‍යාවේ කතන්දර පට්ටපල් බොරු වෙන්නයි අධ්‍යාත්මික දැනුම මගින් හදන කතන්දර ඇත්ත වෙන්නෙයි කොහොමද :baffled: එක්කෝ දෙකම පට්ටපල් බොරු කියල කියන්න ඕනේ :oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට විද්‍යාවේ කතන්දර පට්ටපල් බොරු වෙන්නයි අධ්‍යාත්මික දැනුම මගින් හදන කතන්දර ඇත්ත වෙන්නෙයි කොහොමද :baffled: එක්කෝ දෙකම පට්ටපල් බොරු කියල කියන්න ඕනේ :oo:

    කව්ද එහෙම කිව්වෙ ? සියල්ල බොරුයි කියල කියන්නෙ. සියල්ල බොරු. ලෝකය වියුක්ත ප්‍රවාද වලිං තේරුම් ගන්න හදන බටහිර විද්‍යාව පට්ටපල් බොරුයි කියලයි නලීන් ද සිල්ව කියන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කව්ද එහෙම කිව්වෙ ? සියල්ල බොරුයි කියල කියන්නෙ. සියල්ල බොරු. ලෝකය වියුක්ත ප්‍රවාද වලිං තේරුම් ගන්න හදන බටහිර විද්‍යාව පට්ටපල් බොරුයි කියලයි නලීන් ද සිල්ව කියන්නෙ.
    සියල්ල බොරු කියල පහර ගහන්නේ එකකට විතරයි නෙ :oo: අරක පට්ටපල් බොරු මේක සුට්ටක් බොරු එහෙමද :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සියල්ල බොරු කියල පහර ගහන්නේ එකකට විතරයි නෙ :oo: අරක පට්ටපල් බොරු මේක සුට්ටක් බොරු එහෙමද :baffled:

    පහර ගහන්නෙ බටහිර චින්තනයට :yes:
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    බටහිර චින්තනයට නලින් පහර ගහන්නෙ නෑ. Boru දෙයක් Boru කියල විතරයි කියන්නෙ. පට්ටපල් Boru කියන්නෙ ඒ කතන්දර පට්ට ඇත්ත, Gods Word කියලා හිතන් ඉන්න නිසා..