Beginners guide to නලීන් ද සිල්වා

ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තෝ විසේසයෙන් කියොපං මේව.
    නිකං එල කියල වැඩක් නෑ :D

    කෘතිම බුද්ධිය ගැන මං හිතං හිටිය එකම නලීන්ද සිල්වගෙ ලිපියක තිබිල ඊයෙ පෙරේද හම්බවුනා :D උඹ ඒක කියවන්න ඕනෙ :D

    විඤ්ඤූන් :confused:

    අහ් අමතක වුනානෙ :sorry: දාන්නං :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,017
    1
    43,427
    113
    කෘතිම බුද්ධිය ගැන මං හිතං හිටිය එකම නලීන්ද සිල්වගෙ ලිපියක තිබිල ඊයෙ පෙරේද හම්බවුනා :D උඹ ඒක කියවන්න ඕනෙ :D

    අහ් අමතක වුනානෙ :sorry: දාන්නං :yes:

    මට ඒ ලිපිය හොයල දියන් :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට ඒ ලිපිය හොයල දියන් :angry:

    කාලයෙ හෙව්ව නෑ :( බටහිර විද්‍යාව ආසනික් සහ දෙවියෝ පොතේ තිබ්බෙ. මහ දෙයක් නෑ බං වාක්‍යයි තිබ්බෙ. විස්තර ටිකක් තිබ්බ. ඊට පස්සෙ තිබ්බ සමහරු කෘතිම බුද්ධියක් ගැන බලාපොරොත්තු තියං ඉන්නව වගේ අදහසක්. ඊට පස්සෙ කියල තිබ්බ කෘතිම බුද්ධිය ගැන බලාපොරොත්තු තියං ඉන්නෙ ගර්ඩල් ප්‍රමේයයේ දිග පලල දන්නැති අය කියල :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,017
    1
    43,427
    113
    කාලයෙ හෙව්ව නෑ :( බටහිර විද්‍යාව ආසනික් සහ දෙවියෝ පොතේ තිබ්බෙ. මහ දෙයක් නෑ බං වාක්‍යයි තිබ්බෙ. විස්තර ටිකක් තිබ්බ. ඊට පස්සෙ තිබ්බ සමහරු කෘතිම බුද්ධියක් ගැන බලාපොරොත්තු තියං ඉන්නව වගේ අදහසක්. ඊට පස්සෙ කියල තිබ්බ කෘතිම බුද්ධිය ගැන බලාපොරොත්තු තියං ඉන්නෙ ගර්ඩල් ප්‍රමේයයේ දිග පලල දන්නැති අය කියල :yes:

    කෘතිම බුද්ධියක් හදයි
    කෘතිම විඥානයක් (පුද්ගලයෙක්) කවදාවත් හදන්ඩ බෑ

    මොනාද දැං උඹ කෘතිම බුද්ධිය ගැන කියන්නෙ. (ඒකට විඥානයක් තියෙනව කියන එක)
    කසුන්kdp ද මම ද හරි :confused:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    කෘතිම බුද්ධියක් හදයි
    කෘතිම විඥානයක් කවදාවත් හදන්ඩ බෑ

    නෑ නලීන් ද සිල්වත් ගර්ඩල් ප්‍රමේයය නිසා මිනිස්සු තරම් බුද්ධියක් තියෙන කෘතිම බුද්ධියක් හදන්න බෑ කියල විශ්වාස කරනව :yes: මං දෙපැත්තට වැනි වැනි හිටියෙ කෝක පිලිගන්නද කියල :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,017
    1
    43,427
    113
    බුද්ධාගමේ මැරිල ඉපදෙන කෙනා ගැන කියන්නෙ "මමත් නොවේ වෙන කෙනෙකුත් නොවේ" කියල. මේක ද්වීකෝටිකයට අනුව වෙන්න බැරි දෙයක්.

    චතුස්කෝටිකයට තව උදාහරණ කියන්ඩද...

    අවකාශයේ කෙලවරට එහා... මොකුත් නෑ. නෑ කියල දේකුත් නෑ

    නිවන්දැක්කම ලෝකය තියෙනවද? නෑ. නෑ කියල දේකුත් නෑ

    චතුස්කෝටිකය ඕන වෙන්නෙ ප්‍රත්‍යක්ෂයෙන් හරියටම පොයින්ට් එක තේරුම් ගන්ඩ බැරි අයට,
    වටින් ගොඩින් ඒ ගැන පැහැදිලි කරල දෙන්ඩ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එල මච්න්.. එතුමා ලියන එක නවත්තපු එක නම් අපරාදයක්...
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    චතුස්කෝටිකයට තව උදාහරණ කියන්ඩද...

    අවකාශයේ කෙලවරට එහා... මොකුත් නෑ. නෑ කියල දේකුත් නෑ

    නිවන්දැක්කම ලෝකය තියෙනවද? නෑ. නෑ කියල දේකුත් නෑ

    චතුස්කෝටිකය ඕන වෙන්නෙ ප්‍රත්‍යක්ෂයෙන් හරියටම පොයින්ට් එක තේරුම් ගන්ඩ බැරි අයට,
    වටින් ගොඩින් ඒ ගැන පැහැදිලි කරල දෙන්ඩ

    :yes: :yes:
    සියල්ල මනසේ නිර්මාණ
    මනසත් මනසේ නිර්මාණයක් :yes: