නලින් ද සිල්වා ගේ මෙන්න මේ lectures ටික අහලා මගේ ජීවිතේම වෙනස් වුනා.
http://www.kalaya.org/files/nds_poorwaramaya20050611_hq.mp3
http://www.kalaya.org/files/nds_poorwaramaya20050709_hq.mp3
http://www.kalaya.org/files/nds_poorwaramaya20050730_hq.mp3
http://www.kalaya.org/files/nds_poorwaramaya20050813_hq.mp3
404 not found kiyala enawane



දාන්නං 


බටහිර විද්‍යාව ආසනික් සහ දෙවියෝ පොතේ තිබ්බෙ. මහ දෙයක් නෑ බං වාක්‍යයි තිබ්බෙ. විස්තර ටිකක් තිබ්බ. ඊට පස්සෙ තිබ්බ සමහරු කෘතිම බුද්ධියක් ගැන බලාපොරොත්තු තියං ඉන්නව වගේ අදහසක්. ඊට පස්සෙ කියල තිබ්බ කෘතිම බුද්ධිය ගැන බලාපොරොත්තු තියං ඉන්නෙ ගර්ඩල් ප්‍රමේයයේ දිග පලල දන්නැති අය කියල 