කුකුලොහ්,
ලංකාවේ PFCA account එකක USD විදියට සල්ලි තියාගෙන ඉන්න එකේ තියෙන වාසි මොනවද USD වල මිල ඉහල යාම ඇරෙන්න? LKR වලට convert කරන්නේ නැතුව.