Best 160 bike

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ගනින් pulsar එකක්..150 ක් 330ක් ..180 cc 380ක් වගේ වෙයි .. double disk ...engine ගෙවෙන්නේ නෑ ,,,parts ගණන් අඩුයි ,, maintenence cost අඩුයි, බොරුවට plastic ටැංකිය වටේට නෑ,,bike එක වටීට නෑ . මාම වගේ වැඩට යතහැකි.:cool: