මචන් මම AFFILIATE Marketing පටන් ගන්න හැදුවේ. ලංකාවේ promote කරන්න හොඳ මොන අයගේ බඩුද බන්? Ebay Amazon Aliexpress හෝ වෙන කාගේ ඒවා ප්රෝමොටේ කරෝත්ද වාසියක් ගන්න පුළුවන්... දැනට කරන අය ඉන්නවනම් sup එකක් දෙමුකෝ.... රේප් 9+