Best Android Phone Under 30K for a student

silva_dump

Well-known member
  • Jun 4, 2015
    389
    266
    63
    අපේ මල්ලි කෙනෙක් ගාව huawei Y7a එකක් තියෙනවා.ඒකත් ඒ ගනන් මයි.ඊට වඩා අලුත් ඒක.ඒකට වඩා නම් මේක හැම අතින්ම හොඳයි.

    ade meka nam patta lassanai ne
    google services nadda bng mekata
    google nathuwa nam wadak na habai neda bn
     
    • Like
    Reactions: Stimulus mind