HSBC එක හොඳයි පර්සනල් බැන්කින් වලට. බිස්නස් කරන්ට් එකවුන්ට් එකක් ඇරියොත්නම් ලාබෙ උන්ට දීලා නිකන් ඉන්න එක පහසුයි (අත්දැකීමෙන් කියන්නෙ).
ehenam individual business walata paadu athi oyaata experience tiyenawa nam
mamath treasury side eka balanne for a multinational
their OD rates, Invoice financing loan rates ehema maara hodai and exchange rates kisima bank ekakin eh gaaanata offer karanne na, 50 basis points or more aniwa hoda rate ekak labenawa
mama banks 4k ekka deal karana nisai kiwwe
