Questions Best Digital Banking App - දැනට උබල use කරන හොඳම app එක මොකද්ද ?

EON

Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113
    NTB and Frimi.
    Simple, Convenient, just gets the job done without hassle. less downtimes compared to other bloody apps.
     
    • Like
    Reactions: uajanath

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,270
    7,774
    113
    NTB app eka wedada ? update eken passe your device not secure kiyala enawa app eke. use karanna be. Recent app reviews walath same issue tiyenawa.
     
    • Like
    Reactions: msan and uajanath

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    Ipay lolc lage neda, unge atm card eketh withdwal fee na neda ? Rs5 na neda
    නැහැ මචන් සත පහක් කපන්නේ නැහැ මගේ 2021 ඉදලා Use කරනවා.

    තව Online Banking එකේ Other Bank වලට යවන CEFT ඒවා Free , Online Bnaking Free , Card එකත් Free Card එක දෙන්නේ embossed කරලා , Card එක Exp වෙනකොට තව කාඩ් එකක් ගෙදරට එනවා තැපැලේ ඒ කාඩ් එක එන්නේ කලින් කාඩ් එකේ අංකයටමයි. මගේ කාඩ් එක නිකුත් කරලා තියෙන්නේ Com Bank එකෙන් LOLC වුනාට.

    එක නිසා PIN එක වෙනස් කරගන්න වගේ වැඩ වලට පමණක් Com Bank එකේ ATM/CDM එකකට දාන්න ඕනේ

    LOLC Account එකක් ගනින් උන්ගේ හොද පොලියක් ගෙවනවා Account එකේ අඩුම ගානක් තිබ්බත් රු 20 - 30 නමේ රු 100 එහා ගෙවනවා.
     
    • Like
    Reactions: uajanath

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,270
    7,774
    113
    ලෝකයේ පළමු වරට හඳුන්වාදෙන Visa මගින් බලගැන්ෙවන HNB Accept සමඟින් ඔබේ ගෙවීම් පහසුකරගන්න.

    දැන් NFC පහසුකම සක්‍රීයව ඇති ඔබේ Android ජංගම දුරකථනයේ ඇති HNB Digital Banking හරහා සරල Tap කිරීමක් මඟින් කාඩ්පත් ගෙවීම් Accept කිරීමේ හැකියාව ඇති නිසා ගෙවීම් දැන් හිතනවාටත් වඩා පහසුයි.

    HNB Digital Banking නිසා දැන් Payment Accept කරන එක Simple ම දේටත් වඩා Simple

    වැඩි විස්තර සඳහා පහත Link එක Click කරන්න : www.hnb.lk/digital-banking/individuals/hnb-accept







    @Gingy
     
    Last edited:
    • Like
    Reactions: uajanath