මචංලා වැඩියෙන් හොඳ පොත්පත් වල E Book කියවන එකද Hard Copy එක කියවන එකද ?
Programming ඉගෙන ගන්න එකෙක්ට, එතකොට ඉස්කොලෙ වැඩටික කරගන්න ඕන එකෙක්ට,නිකන් කතාන්තර පොත් පත් කියවන එකෙක්ට අදකාලෙ හැටියට වඩාත් පහසු
මොකක්ද ?? E Book එක Read කරන එකද ?? Hard Copy එක රීඩ් කරන එකද ??
E Book නම් හොඳ Device එක මොකක්ද ?? Kindle ද ? ,I Pad ද ?? ,Sony Digital Paper එකද ??
හෝ වෙනත් හොඳ Devices තිබේද ??
අදහසක් දීපල්ලා .