Best for Fixed Diposits

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    ලක්ෂ පහක් දැම්මොත් මාසෙට කීයක් පොලිය හම්බවෙනවද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    Eka thamai matath danaganna one bn

    10%ක් නං පොළිය අවුරුද්දට 50000යි. එතකොට මාසෙට රුපියල් 4166ක් වගේ

    12%ක් නං පොළිය අවුරුද්දට 60000යි. එතකොට මාසෙට රුපියල් 5000ක් වගේ

     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    10%ක් නං පොළිය අවුරුද්දට 50000යි. එතකොට මාසෙට රුපියල් 4166ක් වගේ

    12%ක් නං පොළිය අවුරුද්දට 60000යි. එතකොට මාසෙට රුපියල් 5000ක් වගේ


    Eka nm math dannawa bola

    Mata danaganna one fd danna hodama company eka bn
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    Eka nm math dannawa bola

    Mata danaganna one fd danna hodama company eka bn

    ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට (60ට වැඩි) දෙන රේට් එක තමා මම දන්න වැඩිම එක 14-15%

    ඊට වඩා වැඩි රේට් වලට ගිහින් සල්ලි ටිකත් නැති කරගන්ඩ වෙයිද :rolleyes:
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට (60ට වැඩි) දෙන රේට් එක තමා මම දන්න වැඩිම එක 14-15%

    ඊට වඩා වැඩි රේට් වලට ගිහින් සල්ලි ටිකත් නැති කරගන්ඩ වෙයිද :rolleyes:

    ow risk ekak atha.golden key okkoma anathai.but lalith kothalavala thama hodata innava.
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Banks danna puluwannam hodai. Finance companies wala habai banks walata wada rate eka tikak wadi.
    Oya kochchara hoda bank ekak unath mokak hari case ekak awilla depoaitors la okkoma salli adinna gaththoth aniwa watenawa. Eka hamotama podui.

    Uba danawanm oya gana kali walata kadala damma nm hodai wage. Mokada hadissiyak wela ubata maturity date ekata kalin 2.5 wage salli ganna ona unoth okkoma adinne nathuwa ganna puluwan
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    Boc,peoples bank,commercial bank,HNB oya 4 n ekka dapan 1% wage laabe balala kelawa gan natuwa salli tikata