Best forex broker in 2012

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    hotforex තමයි 2012 හොදම forex broker

    h1_zps712a2ae0.jpg


    hotforex වල විශේෂත්වය:


    *NO deposit FEES
    *NO withdrawal FEES
    *5$ වලින් real trading start කරන්න පුලුවන්
    *කවුරුත් කැමති MT4 එක තමයි trading platform එක


    h2_zps2eb53c00.jpg


    live Account එකක් open කරන්න ඔයාගේ passport or driving licene සහ ඔයාගේ නමට ආපු bill එකක් ඕන address එක verify කරන්න


    h3_zpscc73d13b.jpg


    live account form එකේ අන්තිමට පොඩි maths එකතු කිරිමේ ගානක් තියනවා(3+8=11)

    හරියට register උනාම ඔයාගේ Account ID & password සේරම ඔයාගේ E-mail address එකට එවයි

    h4_zpse5c58160.jpg

    h5_zps8b98ee97.jpg
     

    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28
    "5$ වලින් real trading start කරන්න පුලුවන්" ඒ කියන්නේ අපි සල්ලි දන්න ඕන කියලද? මට මේක පටන්ගන්න ආසයි ..එත් මට මුල ඉදලා help ඕන .step by step කියපන්කෝ
     
    Last edited:

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    "5$ වලින් real trading start කරන්න පුලුවන්" ඒ කියන්නේ අපි සල්ලි දන්න ඕන කියලද? මට මේක පටන්ගන්න ආසයි ..එත් මට මුල ඉදලා help ඕන .step by step කියපන්කෝ

    ow machn 5$ dala start karanna puluwan 1st live a/c ekak hadapn
    ow salli danna wenwa