Best Fuel Ecomony cars

JeevanaCP

Member
Apr 17, 2016
35
6
0
ලංකාවේ කාර් ගැන කතා කරමුද? හොදටම පෙට්‍රල් හෝ ඩිසල් කරන කාර් ගැන . හිත ඇදිල ගිය dream car එක ගැන එහෙම.
Toyota Corolla
15 Km per letter in town
17 Km per letter Highway

toyota_corolla_94_1994.jpg
 
Last edited:
  • Like
Reactions: chethana kalan

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    Viva Elite එක පට්ට, හොඳට පැට්‍රොල් වැඩ.
    මම පොඩියට Viva Elite එකේ කෑලි ගෙන්නනවා, ඔනවුනොත් මට කියන්න.
     

    JeevanaCP

    Member
    Apr 17, 2016
    35
    6
    0
    65762ccs-960.jpg


    Model:Caldina CT-196
    Manufactured year:1996
    Engine Capacity :2000
    Fuel type :Diesel
    Transmission Type :Auto
    Economy : (kmpl) city limits: 10-11 km/l
    (kmpl) Out stations 12-15 km/l