Best Gynecologist in Sri Lanka

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    new name for me : Gynecologist Dr. නන්දදේව සෙනෙවිරත්න
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එක හොදයි. cancer hospital එකේ තියන අනිත් ප්‍රශ්නේ තමයි ඉඩ මදි කම. වෙලාවකට එක ඇදකට ලෙඩ්ඩු දෙන්න ගානේ දානවා. සමහර වෙලාවට යන පාරේ හිටන් ලෙඩ්ඩු. toilet එහෙම ගන්න දෙයක් නෑ.

    cancer hospitalම යන්න ඕනේ මිනිස්සු කොච්චර cancer හින්ද විදවනවද කියල බලන්න. ලංකාවේ හැම පැත්තකින්ම වගේ ලෙඩ්ඩු එනවා. ඒ මිනිස්සුන්ට හරියට ඉන්න තැනක්වත් නෑ. සමහරු බෙහෙත් ගන්න සල්ලි නැතුව hospital එක ඇතුලෙම හිඟාකනවා. ඒවා දැක්කම හිතෙනවා මොනාද අපිට තියන අඩුපාඩු කියල.:(

    මගේ තාත්තා නැති උනේ මහරගම. දොස්තර බලවර්ධනගේ වාට්ටුවේ. කොමොඩ් එකක් හයි කරපු ටොයිලට් එකයි තිබුනේ මුලු වාට්ටුවටම. අනිත් ඔක්කොම ගලි වලවල්. වාඩි වෙන්න බැරි අමාරු ලෙඩෙක් කොමොඩ් එක ෆ්රි වෙනකන් ඉන්න ඕනේ යන්න. සමහර අයට ඇඟේම යනවා. ඕකේ වැඩ කරන හැටි සහ කෙරෙන හැටි මම හොඳාකාරවම දන්නවා. :angry:

    මගේ ඔෆිස් එකෙන් මෙච්චර ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන එක ගැන පුදුම සන්තොසයක් තියෙන්නේ. අපි වැඩකරපු සල්ලි වලින් නේද මේක කරන්නේ කියලා හිතෙනකොට සිරාවටම ආඩම්බරයි!!!
    මේන්ටෙයිනන්ස් අවුරුදු දෙකක් යනකන් අපි බලන්නේ. ඒ නිසා ඒ අවුරුදු දෙකේ ඉස්පිරිතාලේ හොඳට තියේවි කියලා නම් මට විශ්වාසයි..
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0

    අම්මෝ ඔව්. ඒ ගන්නන් කියල වැඩක් නෑ. :baffled:
    මමත් මාස 6ක් විතර නැවතිලා හිටිය. ටොයිලට් එකට ගිහින් එනකන් හුස්ම ගන්නේ නෑ මං. වාටුවේ ලෙඩ්ඩු 100කට වඩා ඉන්නවා. තියෙන්නේ shower 2යි. hospital එකේ ඉදල වෙන ලෙඩ හදාගෙන එන්න වෙන්නේ.මං සමහර දවස් වල බලෙන් ticket කපන් ගෙදර ගිහින් නාගෙන එනවා. හතුරෙකුටවත් යන්න වෙන්න එපා කියලයි මංනං ප්‍රර්ථනා කරන්නේ.
    ඒ ලෙඩ්ඩුන්ට ඉඩපහසුකම් ඇතුව ඉන්න පුළුවන් තැනක් හදල දෙන එකනං ලොකු පිනක්.
    මං හිතන් ඉන්නේ පුළුවන් කාලෙක මාසෙකට සැරයක් හරි ගිහින් ඉන්න දුප්පත් ලෙඩ්ඩුන්ට කීය කීය හරි දෙන්න තව ඕන කරන දේවල් එක්ක :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්මෝ ඔව්. ඒ ගන්නන් කියල වැඩක් නෑ. :baffled:
    මමත් මාස 6ක් විතර නැවතිලා හිටිය. ටොයිලට් එකට ගිහින් එනකන් හුස්ම ගන්නේ නෑ මං. වාටුවේ ලෙඩ්ඩු 100කට වඩා ඉන්නවා. තියෙන්නේ shower 2යි. hospital එකේ ඉදල වෙන ලෙඩ හදාගෙන එන්න වෙන්නේ.මං සමහර දවස් වල බලෙන් ticket කපන් ගෙදර ගිහින් නාගෙන එනවා. හතුරෙකුටවත් යන්න වෙන්න එපා කියලයි මංනං ප්‍රර්ථනා කරන්නේ.
    ඒ ලෙඩ්ඩුන්ට ඉඩපහසුකම් ඇතුව ඉන්න පුළුවන් තැනක් හදල දෙන එකනං ලොකු පිනක්.
    මං හිතන් ඉන්නේ පුළුවන් කාලෙක මාසෙකට සැරයක් හරි ගිහින් ඉන්න දුප්පත් ලෙඩ්ඩුන්ට කීය කීය හරි දෙන්න තව ඕන කරන දේවල් එක්ක :yes:

    :dull:
    හේතුව???
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,783
    2,633
    113
    Kadawatha, Sri Lanka
    උඹට ඕක විහිලුවක් වගේ තේරුනාට කරලා බලපංකෝ.. උඹත් නිකන්ම වෙනස් වේවි!!!
    අම්මා කුසේ දරාගෙන ඉන්නවා කියලා හිතුවට උඹට කරන්න තියෙන දේවල් මහමෙරක් වගේ.. :yes:
    උඹ කෙල්ලට සහ දරුවට පොඩි හරි දුකක් දෙන්න අකමැති එකෙක් නම් 200% ක් ඒ වෙනුවෙන් කැප වේවි..
    කවදාවත් ප්‍රෙග්නන්ට් කාලේ එයාව මෙහේ දාලා රට යන්න හෝ දුර පලාත් ව්අල වැඩට යන්න හිතන්න එපා!
    එහෙමයි කියලා කෙල්ල බබා කරන්නත් එපා ඔක්කොම වැඩපල කරලා දීලා

    Hmmm. Thanx for the advice machn :)
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Lankave wathura yata delivery karanavada ban? Koheda karanne karanava nam?
    පිස්සුද බන් වතුර යට කරන්න හරි calm විදිහට ඉන්න ඕන. ලංකාවෙ ගෑනු අමාරුව වැඩිව්වෙලා දගලන්න ගත්තහම වැඩ ඔක්කොම ඉවරයි. ඒව ඒ රටවල කරාට ලංකාවෙ බෑ.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පිස්සුද බන් වතුර යට කරන්න හරි calm විදිහට ඉන්න ඕන. ලංකාවෙ ගෑනු අමාරුව වැඩිව්වෙලා දගලන්න ගත්තහම වැඩ ඔක්කොම ඉවරයි. ඒව ඒ රටවල කරාට ලංකාවෙ බෑ.

    mama ekata hethuwa kiyannam mama USA inna nisa dananwa mehe aya machoo bada thiyeddi normal widiyata wada tika karanwa driving bus eke yanwa niwadu ganne naha awidinawa hodata exercise karanwa normal widiyata innawa ekai rahsa anika lanakwe wage dan dennek ta kanna ona oya seen naha normal kanna kiyanne machoo
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    mama ekata hethuwa kiyannam mama USA inna nisa dananwa mehe aya machoo bada thiyeddi normal widiyata wada tika karanwa driving bus eke yanwa niwadu ganne naha awidinawa hodata exercise karanwa normal widiyata innawa ekai rahsa anika lanakwe wage dan dennek ta kanna ona oya seen naha normal kanna kiyanne machoo
    ඒකෙන් පේන්නෙ වෙන මුකුත් නෙමේ ලංකාවෙ ගෑනුන්ගෙ කම්මැලි කම නෙමේද? ලංකාවෙ ගෑනු මිනිහ කරනකන් ඔක්කොම බලාගෙන ඉන්නව. වෙන රටවල ගෑනු කම්මැලි නැතුව හොදට වැඩ කරනව. ඉතින් එයාල බය නැතුව නෝමල් ඩිලිවරි වලට ගිහින් කිසි ප්‍රශ්නයක් නැතුව හම්බ වෙනව. කොහොමත් මිනිහ හම්බ කරනකන් බලාගෙන ගෙදර බුදියන ගෑනුනෙ ලංකාවෙ ඉන්නෙ. වෙන රටවල ගෑනු කරන වැඩවලින් දාහෙන් එකක්වත් ලංකාවෙ ගෑනුන්ට කරගන්න බෑ අත්දැකීමෙන් කියන්නෙ.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,783
    2,633
    113
    Kadawatha, Sri Lanka
    පිස්සුද බන් වතුර යට කරන්න හරි calm විදිහට ඉන්න ඕන. ලංකාවෙ ගෑනු අමාරුව වැඩිව්වෙලා දගලන්න ගත්තහම වැඩ ඔක්කොම ඉවරයි. ඒව ඒ රටවල කරාට ලංකාවෙ බෑ.

    Ado, ohoma kiyanna epa ban. Plan okkoma upset yanava :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මගේ අද්දැකීම් අනුව නම් ලංකාවෙ ඉන්න හොඳම Gynecologist Dr. නන්දදේව සෙනෙවිරත්න. මම ලේසියෙන් දොස්තර කෙනෙක්ගෙ හොඳක් දකින කෙනෙක් නෙවි. Dr. නන්දදේව කියන්න හාමුදුරු නමක් වගේ බොහොම නිවිච්ච චරිතයක්. අයකරන ගානත් අඩුයි. හරිම කරුණාවන්තයි. චැනලින් වෙලාව පරක්කු වෙලා එන්නෙත් නෑ වෙන දොස්තරල වගේ. අනික අපි අහන්න ඉන්න ප්‍රශ්නෙත් අහන්න කලින් ඉවෙන් වගේ දැනගෙන උත්තර දෙනවා. pregnancy වලදි වැඩිය කැමති නෝමල් ඩිලිවරි වලට. සල්ලි බලාගෙන sesor කරවන්නෙ නෑ.

    :yes: බොහොම හොද මනුස්සයෙක්..... :cool:
     
    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    දොස්තරල නෙමේ බන් හුගක් ලංකාවෙ ගෑනු අය බයයි නෝමල් හම්බවෙන වේදනාව දරාගන්න. ඒකයි ලංකාවෙ දියුණු රටවලට වඩා සීසර් කරන්නෙ.

    මගේ wife ට බබා හම්බ වෙන්න තියෙන්නේ මේ June වල, කොහොම හරි ඩොකා ගියපු පලවෙනි දවසේ ඉදල c -section කරන්න වෙන විදිහට තමයි කතාව... මම ලංකාවේ නැති නිසා එක එක ඩොකාල ගාවට යන්න විදිහකුත් නැ... ඒ උනාට wifeට නම් කිසි බයක් නැ, ඩොකා හැමදාම එක එක සීන් කියලා බය කරනවා...
    කොහොම හරි පොර ගාල්ලේ ගොඩ දෙනෙක් යන පොරක්... සල්ලිම තමයි බන්...
    මම ඉන්නේ Aussi, c-section කරපු උන් හොයා ගන්නත් නැති තරම් අඩුයි...
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda

    සීසර් පීරිස් ද?:rolleyes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මගේ wife ට බබා හම්බ වෙන්න තියෙන්නේ මේ June වල, කොහොම හරි ඩොකා ගියපු පලවෙනි දවසේ ඉදල c -section කරන්න වෙන විදිහට තමයි කතාව... මම ලංකාවේ නැති නිසා එක එක ඩොකාල ගාවට යන්න විදිහකුත් නැ... ඒ උනාට wifeට නම් කිසි බයක් නැ, ඩොකා හැමදාම එක එක සීන් කියලා බය කරනවා...
    කොහොම හරි පොර ගාල්ලේ ගොඩ දෙනෙක් යන පොරක්... සල්ලිම තමයි බන්...
    මම ඉන්නේ Aussi, c-section කරපු උන් හොයා ගන්නත් නැති තරම් අඩුයි...
    ඒකට හේතුව මචන් වෙන මුකුත් නෙමේ ඕස්ට්‍රේලියන් ගෑනුන්ගෙ ශක්තියෙ. සල්ලි ලෝබකමට සීසර් කරන්න බලකරන ඩොකාල එකෙක් දෙන්නෙක් කොයි රටෙත් ඉන්න්නව. ඒත් ලංකාවෙ අම්මල කැමතිනම් නෝමල් ගන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. වෙනසකට තියෙන්නෙ ඕස්ටේලියාවෙ ගෑනු හැමදාම හොදට වැඩපල කරන කඩිසර ශක්තිමත් ගෑනු. එයාල ප්‍රසූත වේදනාටව දරාගන්නව හරිම සැහැල්ලුවෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව. කැමැත්තෙන්ම නෝමල් ඩිලිවරි යනව. ඒත් ලංකාවෙ ඉන්නෙ හූනෙක් කැරපොත්තෙක් දැක්කත් මරලතෝනි දෙන පොෂ් ගෑනුගෙ බන්. උන්ට ප්‍රසූත වේදනාව දරාගන්න බෑ. කීයටවත් කමැත්තෙන් කරන්නෙ නෑ. හුගක් අය ලංකාවෙ සීසර් ප්‍රතිශතය වැඩි එකට දොස්තරලට බැන්නට ඇත්තටම හේතුව මොකද්ද කියල උඹලම හිතල බලන්න.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    normal delivery dan maha deyak newei. mage wife tath kale normal delivery ekak. ekata health parameters wagayak thiyenewa match wenna. complication mukuth thiyenne be.

    ehema awlak neththan gel ekak dala echchara amaruwak nethuwa lamaya ganna puluwan. issara kale wage kagahanna wenne ne wena amaruwak neththan.
     
    Last edited: