Best internet package.

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මචංලා

    මං දැනට පාව්ච්චි කරන්නේ slt web Family ( 25GB )
    මේ මගුල හැම මාසෙම 20 විතර වෙනකොට ඉවර වෙනවා

    උඔලා යූස් කරන්නේ කොහොමද

    මේක අයින් කරලා වෙන පැකේජස් මොනා තියෙන්නේ හොද ඒවා
    මට සාමාන්‍යෙයන් මාසෙට 50GB වත් යනවා

    රැ 2000කින් විතර ශේප් වෙන්න පුලුවන් පැකේජස් මොනද තියෙන්නේ

    නැත්නම් මට මේකට හොද විසදුමක් කියපල්ලා

    මේ ගාන යන්නේ ඔන්ලයින් විඩියෝස් සහ නෝමල් වැඩ කරනවට විතරයි
    තව ෆිල්ම් එකක් හෝ ටියුටෝරියල්ස් එහෙම බෑවනම් මේ මගුල දවස් 10න් ඉවරයි

    බම්ප් එකකින්වත් සහයෝගය දීපල්ලා
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    මචංලා

    මං දැනට පාව්ච්චි කරන්නේ slt web Family ( 25GB )
    මේ මගුල හැම මාසෙම 20 විතර වෙනකොට ඉවර වෙනවා

    උඔලා යූස් කරන්නේ කොහොමද

    මේක අයින් කරලා වෙන පැකේජස් මොනා තියෙන්නේ හොද ඒවා
    මට සාමාන්‍යෙයන් මාසෙට 50GB වත් යනවා

    රැ 2000කින් විතර ශේප් වෙන්න පුලුවන් පැකේජස් මොනද තියෙන්නේ

    නැත්නම් මට මේකට හොද විසදුමක් කියපල්ලා

    මේ ගාන යන්නේ ඔන්ලයින් විඩියෝස් සහ නෝමල් වැඩ කරනවට විතරයි
    තව ෆිල්ම් එකක් හෝ ටියුටෝරියල්ස් එහෙම බෑවනම් මේ මගුල දවස් 10න් ඉවරයි

    බම්ප් එකකින්වත් සහයෝගය දීපල්ලා

    macho web family eke 20GB paninna kalin speed eka kohomada??? unge kalin dunna unlimited package ekata wada speed da godak???
     
    Mar 9, 2008
    97
    7
    0
    2000න් නම් කරන්න අමරුය්...3000ක් වත් යය්...lankabell ගනින්.... 512 සොලිඩ් කන්නේක්ෂන් එක... fup එහෙම නැති නිසා මාසෙම 450kbps ස්පීඩ් එකෙන් බාවොත් උබට 145GB විතර බාන්න පුළුවන්...