Best invest advice?

Psychotics

Active member
  • Nov 26, 2023
    117
    246
    43
    මේ යන විදිහට සල්ලි ඉන්වෙස්ට් කරන්න හොදම විදිහ මොකක්ද? ඩොලර් වලින්ද? ගොල්ඩ් වලින්ද? මම දන්න විදි දෙක මේ කියුවෙ තවත් ක්‍රම තියනවනම් කියන්න පොලියක් ඕන නෑ ඉන්වෙස්ට් කරල සල්ලි රැකගන්න තමයි ඕන. මාසෙන් මාසට ලෙසියෙන් කරගන්න ඕන උදා.. ඩොලර් රත්තරන් වගෙ නම් මාසෙකට ඩොලර් මෙච්චරයි පවුම් නම් මෙච්චරයි කියල අරන් තියාගන්න පුලුවන් අන්න ඒ වගෙ? බැන්කුවලට සල්ලි දාන්න බයයි වගේ දැන් යන විදිහට. ලොකු ලොකු ගනන් ඉතුරු කරගන්න බැරි උනත් ඉතුර කරගන්න පුලුවන් සොච්චම බේරගන්න බෑලුවෙ