ගොඩක් දුරට ඔය හැම ලැප් එකක්ම එක වගේ තමා.
හොඳයි නරකයි කියන්නෙ කට්ටිය හිතෙන් දා ගත්ත ඒවා.
කාගේ හරි ගාව මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් තිබිලා ඒක ලෙඩ දුන්නානම් ඒ බ්‍රෑන්ඩ් එක චා.
වෙන බ්‍රෑන්ඩ් එකක් හෙන කාලයක් සිරාවට දිව්වොත් ඒක සිරා.
ලැප් එකක් දෙකක් දිහා බලල මෙහෙම කියන්න පුලුවන්නම් අංජනම් එලි කාරයෙක් වෙන්න ඕනෙ.
මිනිස්සුන්ගේ හිතේ තියෙන ඔය වගේ දේවල් උඩ මිලත් තීරණය වෙනවා දරුණු විදියට.