Best Mobile Payment App

Yetiya

Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    බැංකුව ගාස්තුවක් ගන්නවද SMS පහසුකම ඇක්ටිව් කරන්න.
     

    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    259
    133
    43
    Home of Felonius Gru
    මොන Platform එකක් යූස් කරත් මෙන්න මේ වගේ අවදානමක් පොඩියට හරි තියේ කියන එක ඔලුවෙ තියාගෙන සිහිබුද්ධියෙන් යූස් කරපං ඕව:yes::yes::yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1935147


    Ela machan. Thanks...
    App eka intriduce karapu ekagen mama oya seen eka ahuwa dan.
    Issue ekak unot system aken automatically refund wenawalu, eka bank eka anuwa dawas 1-3 k wage wenna puluwanlu.
    Eka nam prasnayak thamai hadisiye salli nethi unoth :confused::confused:
     

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    බැංකුව ගාස්තුවක් ගන්නවද SMS පහසුකම ඇක්ටිව් කරන්න.


    Bro me app ekata HNB account add karanna debit card eka online transactions activate karala thibunata vitharak madida? Me SMS service eka activate karanne kohomada? Pls help me.