A50 is good.
PROS - value for money
CONS - Weak signal strength. Medicore camera, Sometimes heating and slowing down the phone.
ubala samanyayen awruddakata phone keeyak gannawada ban



:frown:මචං මටත් ටිකක් ඉක්මනට phone එකක් ගන්න වෙලා තියෙනව. හොයල බලන්න time එකකුත් නෑ ලොකුවට. මගෙ ලග කලින් තිබ්බ Sony Xperia z2 එක dead උනා. ඒක නම් පට්ට ගැහුව අවුරුදු 4ක්/5ක් විතර. Front & back camera 2කම සුපිරියට තියෙන, performance අතිනුත් හොඳටම තියෙන මේ budget range එකේ තියෙන පට්ට phone එකකට උබලගෙන් recommendation ඕනෙ.
දැනට හිතිල තියෙන දෙක තමයි,
1. Xiaomi Redmi Note 7 or 2. Xiaomi Mi A3
මේ දෙක ගැන දන්න අය හෝ වෙන සුපිරියක් ගැන දන්න අය උදවු කරන්න. credit card offers තියෙනව නම් ඒවත් දාන්න.
