Samsung Corby ekak hondaine..Hurubuhuty , gaanath match wenawa![]()
mama gawa thiyenne ekak...poddak awul machan.
Samsung Corby ekak hondaine..Hurubuhuty , gaanath match wenawa![]()



බුදු අම්මෝ..උඹ මේකක් නම් අරන් දෙන්න එපා. අරන් දුන්නොත් උඹට සොරිම වෙයි පුතෝ... 


1100 එකක් දීපන්, කෙල්ලන්ට ඕවා අරං දුන්නම උන් ඒකෙන් වෙන කොල්ලන්ට කතා කරන කොට ආතල් එක කොහොමද ?





Dont buy the micromax thing ! you cant hear anything with that phone, worst phone in the market right now !
Get a corby or a nokia
faa doo yanna micromax chaarter..gannanam epa.. anthimata phone ekath iwarai ubath iwara wei ..
ෆ්ලැප් එකක් ගනින්. කෙල්ල කෙලින් කරන්න (ෆ්ලැප් එක අරින්න) ආසයි. සිරාවටම.. pink colour casing ekak ganing...
![]()
සිරාවටම මයික්‍රෝ මැක්ස් චොරDont buy the micromax thing ! you cant hear anything with that phone, worst phone in the market right now !
Get a corby or a nokia

Samsung corby ekata ladies look ekak thiyenawa thamai................

windows aran deepan android denna epa kello pita ynawa

