Best smartphone for 35000

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,525
    1
    10,772
    113
    ow mokak hari balanna oni mata nam OS eka ona ekak :yes::yes:
    nokia thamai asawa ganan wedi ban mata witarak una nam gannawa man kellatath ganna epai :yes:

    microsoft ekak thiyenne un aluth device out karan nane ban dan awuruddak witara loku salliyak ne balanna oni :)

    ela ela.:cool: kellata adu ekak aran diyan bn un wadak gannawa kiyalaye 4n walin.photo gahanawa withrane.:P
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අර ඇක්සිඩන්ට් එකේදි ෆෝන් එක විසි වෙලා ගිහිං.. සාක්කුවෙං.. මං දන්නෙත් නෑ.. පාර මාද වැටිලා.. පස්සෙං ආපු ත්‍රීවිල් එකේ වත් රෝදෙකට අහු වෙලාද මන්දා... මං ෆ්ලිප් කවර් එකක් දාලා තිබ්බෙ. ඒක නං ඉවරෙටම ඉවරයි.. ෆෝන් එකේ ටච් එක වැඩ නෑ.. වයිබ්‍රේට් නෑ... ඔන් වෙලා බ්ලැක් ස්ක්‍රීන් එකකින් නතර වෙනවා.. විනාඩි 10න් අයන් එකක් වගේ රත් වෙනවා.. :baffled:
    අරං අවුරුදු 3ක් වැඩ ගත්තා :love:
    adee ehemada :shocked:
    ela ela aluth ekath baba wage balaaganin ;)
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    cat-waiting.gif



    සංකල්ප දානව කීව ත්‍රෙඩ් එක දානකම් මං
    :rofl: