Best Sound Systems

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඇතුලට වර :angry::angry::angry::angry:


















    මට හොඳ sound system එකක් ගන්න ඕනි මෙන්න මේ ටිකෙන් හොඳ එකක් කියපල්ලකෝ පාවිච්චි කරන අය ඉන්නවනම් experince එකත් කියන්න

    Edifier DA5000 Sub-woofer System
    61c6dzqkkjl._sl1024_.jpg

    http://takas.lk/edifier-da5000-sub-woofer-system.html
    Rs. 25,000.00


    F&D T-80U Speaker w/ Microphone
    t-80u.jpg

    http://takas.lk/f-d-t-80u-speaker-w-microphone.html
    Rs. 19,750.00
    මගේ හිත ගියේ නම් මේකට මේකේ පෙනුම මට සිරා ඒ උනාට මේකේ sounds කොහොමද දන්නේ නෑ.

    තව මේ price range එකේ තියන ඒවා හොඳ ඒවා දාන්න බලන්න.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ප්‍රයිස් රේන්ජ් එකේ නම් නෑ...නමුත් ගන්නව නං බෝස්......
    කොලිටිය නං ඕන වෙන සවුන්ඩ් සිස්ටම් වලට බෝස් එකක අහලින් යන්නට බැරිය....
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Bump...

    machan matath ekak ganna one..pavichchi karana kenek kiyanna balanna kokada hoda?
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Ela machansla bumps and okkotama thanks. Thawa tikak balanna oni hondama ekak ganna oni gewana gaanata watina ekak
    10000 - 25000 athara thamay mage budget eka
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මේ ප්‍රයිස් රේන්ජ් එකේ නම් නෑ...නමුත් ගන්නව නං බෝස්......
    කොලිටිය නං ඕන වෙන සවුන්ඩ් සිස්ටම් වලට බෝස් එකක අහලින් යන්නට බැරිය....

    අනිවා , මමනම් recommend කරන්නේ , bose , harman kardan & jbl
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Logitech Z506 supiri.

    BEST ECONOMY RANGE SUBWOOFER

    :love::love:

    මම නම් ගත්තේ මෙන්න මේක. තවමත් පට්ටේටම වැඩ. ගොඩක්ම ලොකු වාසියක් තියෙන්නේ මේකේ ටවර් වලට යන වයර් ගලවන්න පුළුවන්. ඒවා වෙනවම කේබල් වලින් සම්බන්ධ වෙන්නේ සබ් එකට.
    මම ගත්තේ එංගලන්තෙන්, ලංකාවෙන් තියෙනවා නම් ගන්න. පාඩු නෑ. creative 5.1 එක ගන්න එපා. ඒක මළ ජරාව.

    41THTKBfpYL._SX425_.jpg


    Logitech Z506 Surround Sound Speakers with Logitech Bluetooth Audio Receiver Adapter



    මේක ගන්න පුළුවන්නම් පට්ටම හොදයි..

    https://www.amazon.co.uk/Logitech-Z...&qid=1471310537&sr=8-4&keywords=logitech+z506

    හැබැයි පොඩ්ඩක් සබ් එකක් ගන්න කලින් බලන්න ඔය ගානටම home theater system එකක් ගන්න පුළුවන් වෙයි මචන්.


    මම ගන්න හිටියේ මෙන්න මේ මොඩල් එක. https://www.amazon.co.uk/Creative-Inspire-Surround-Speaker-Control/dp/B00AE73KYW නමුත් ගොඩක් මිනිස්සුන්ගේ කොමෙන්ට් කියවලා බලද්දී අඩු පාඩු ටිකක් දැක්කා. ඉතින් මම මේක ගත්තා. https://www.amazon.co.uk/gp/aw/d/B0187LX2BW/ref=pd_aw_sbs_147_1?ie=UTF8&dpID=41THTKBfpYL&dpSrc=sims&preST=_AC_UL130_SR130,79_&refRID=4JPYEQJJHTFQ7F05XV1Q&th=1&psc=1 ලැප් එකට ගත්තේ ඉතින් ලැප් වලට 5.1 සබ් ගහන්න බෑ. ඒක නිසා මෙන්න මේකකුත් ගත්තා. http://m.creative.com/uk/p/sound-blaster/sound-blaster-omni-surround-5-1 පට්ට භාණ්ඩ ටික. USB audio card එකත් එක්ක රිමෝට් එකක් එනවා. මම ගන්න දවස් වල ඔෆර් එකක් තිබිලා ලොජිටෙක් එකේ බ්ලුටුත් ඇඩප්ටර් එකත් නිකන් හම්බුනා. එකත් ගහලා තියෙන්නේ. සවුන්ඩ් නම් quality ගත්ත ගානට. 5.1 audio encoded movie or songs අහද්දී සුපිරී.. 👍🙈

    මගේ නම් ලොකුම plus point එක උනේ creative subwoofer එකේ center speaker එක හරි වෙන මොකක්ද මන්දා අර හාඩ් වයර් වලින් එන්නේ. ඒ කියන්නේ උබට ඕන ගානට වැඩිපුර වයර් අටවලා දික් කරගන්න බෑ. මේකේ ඔක්කොම එන්නේ normal audio jack වලින්. ඉතින් මට ඕන ගානට පස්සේ ජොයින්ට් එකක් ගහන්න පුළුවන් කේබල් කපන්නේ නැතුව.

    image.jpg



    එංගලන්තේ මගේ පුංචි කාමරේ.. :love:

    asset.jpg

    asset_1.jpg


    HP Envy 15 j-037tx Laptop with 16GB Kingston HyperX Impact RAM
    Creative Sound Blaster Omni Surround 5.1 USB sound card USB audio card with Logitech Z506 5.1 Surround Speakers and
    Logitech Bluetooth Audio Streamer


    Gaming walata hodai me tika danata matanam. ;)
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මචන් sound system එකක් ගන්නව නන් අනිවා 2.1 එකක් ගනින්. ෆිල්ම් බලන්න නන් surround sound system එකක් ගනින්.

    Bose acoustimass system එකක් තියෙනවා. පට්ට clear. අනිත් ඒව ගැන නන් එච්චර experience එකක් නෑ.
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    Poddak Crown eketh balapan.Olan eke 14800 ganakatath tibba.math gihin baluwa,hodai kiyanna puluwan micro lab ekata wada..