Best Sports Injuries Doctor

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මගේ යාලුවෙක් ගේ ඇඟේ කකුලේ පේශි ඉරිලා කියල, Doctor කෙනෙක් කියල තියෙනවා. එකට එයා බෙහෙත් දීලා තියෙනවා.

    එත් හරි ගිහින් නැහැ. Sports Injuries වලට දැනට ලංකාවේ ඉන්න හොඳම Doctors ලා කවුද ?
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    Bump

    image_3dd31e6b46.jpg
     

    atom34

    Active member
  • Sep 24, 2018
    129
    120
    43
    Colombo
    හොරිවෙල වෙද මහතා හමුවන්න..
    western medicine වඩා ගොඩක් හොදයි.
    මගේ කකුලේ පේශි ඉරිලා මාස 1 හමාරෙන් 2න් යතාතවේට පත් උනා. මගේ යාළුවෙකුටත් recommend කරා උටත් හොදවුණා.
    හැබැයි හැමදාම එකදිගට බෙහෙත් course එක කරන්න වෙනවා.