best tv antenna.

somalal

Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala

    මම 2012දි ගෙනාවෙ බටපොල ගිහිල්ල. මම මේ ගැන මුලින්ම 2012 දාපු පෝස්ට් එකේ මලවිගෙ phone number එක දාල තියෙනවා දැන් ඒ පෝසට් එකේ ලිංක් එක මතක නැහැ ඒව හදන්නෙ උඩුගමිපල නැදගමුව කියන ගමේ .ඔරිජිනල් එක හදන මලවිආරච්ච්ගෙ බෑනා.ඒ ලෝගෝ එකෙන්ම තමයි. අවශ්‍ය නම් මම එයාගෙ phone number එක දෙන්නමි. සීදූව පැත්තෙ කඩවල නම් විකුණන්න තියනවා.
     
    Last edited:

    Hasinthaka123

    Member
    Apr 29, 2015
    2
    1
    3
    mchn math me number eka elakiri ekenma thamai gaththe. hoda post ekak dala thibba godak kalin. original Batapola eka thamai.

    0912260704. kesbewa wewa gawa thiyena electric shop ekakin thamai mama gaththe. dan aragena 4 years wage wenawa. adatath niyameta weda.
     
    • Like
    Reactions: RottenCOLT

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,884
    20,055
    113
    Panadura
    අද කරුමේ කියන්නේ අද ආපහු ඇන්ටනාව මොකද්ද වෙලා යාන්නතං බන් පෙවුනේ.
    මට ඇන්ටනා එක්ක මොකක් හරි අවුලක් තියෙනවා. :(

    :( :( :(
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,884
    20,055
    113
    Panadura
    සියත හරියට පෙන්නේ නැහැ ඔයි.. :angry:
    පට්ට කිලියර් උනාට reflection එකක් යනවා පොඩි. :baffled:

    :rolleyes: :rolleyes: :dull:
    බටපොල ඇන්ටනාවක්
    ගනින් හොදට පේනවා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,884
    20,055
    113
    Panadura
    Antenna Bump , බටපොල රොටා

    :rofl:

    avatar497820_41.gif
    avatar497820_41.gif
    avatar497820_41.gif
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,884
    20,055
    113
    Panadura
    අාදරෙයි අක්කේ, ඇන්ටනා නම් රොටා, ඇන්ටනා රොටා, බටපොල රොටා, රොටාගේ ඇන්ටනාව, batapola rota, rota nam batapola

    :lol: :lol: :lol:
    ඇන්ටනාවක් ගිය දුරක්