මම 2012දි ගෙනාවෙ බටපොල ගිහිල්ල. මම මේ ගැන මුලින්ම 2012 දාපු පෝස්ට් එකේ මලවිගෙ phone number එක දාල තියෙනවා දැන් ඒ පෝසට් එකේ ලිංක් එක මතක නැහැ ඒව හදන්නෙ උඩුගමිපල නැදගමුව කියන ගමේ .ඔරිජිනල් එක හදන මලවිආරච්ච්ගෙ බෑනා.ඒ ලෝගෝ එකෙන්ම තමයි. අවශ්‍ය නම් මම එයාගෙ phone number එක දෙන්නමි. සීදූව පැත්තෙ කඩවල නම් විකුණන්න තියනවා.
Last edited:
ඕකත් මෙතන දැම්මද උබ.


