best tv antenna.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    :growl::growl: මුන් එක්ක බැහැ.
    මේක චැට් එකට මාරු කරලා ට්‍රේඩ් එකේ නම වෙනස් කරපන් mod මහත්මයා..
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :growl::growl: මුන් එක්ක බැහැ.
    මේක චැට් එකට මාරු කරලා ට්‍රේඩ් එකේ නම වෙනස් කරපන් mod මහත්මයා..

    කවුරු හරි ඔරිජිනල් බටපොලක් ඇරන් පොටෝ දානකන් පොඩ්ඩක් ඉවසන් ඉඳපන්කො. :frown:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    කවුරු හරි ඔරිජිනල් බටපොලක් ඇරන් පොටෝ දානකන් පොඩ්ඩක් ඉවසන් ඉඳපන්කො. :frown:
    මිතුර උබට තේරෙන්නේ නැහැ අපි දුවන්නේ මිරිගවක් පස්සේ . අපිට කවදාවත් බටපොල අන්ටනාවක වෙනස අත්විදින්න වෙන්නේ නැහැ. :rofl:

    මගේ එකනම් දැන් අවුලක් නැහැ රෙපයාර් පාරක් දාල තියන්නේ. :P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මිතුර උබට තේරෙන්නේ නැහැ අපි දුවන්නේ මිරිගවක් පස්සේ . අපිට කවදාවත් බටපොල අන්ටනාවක වෙනස අත්විදින්න වෙන්නේ නැහැ. :rofl:

    මගේ එකනම් දැන් අවුලක් නැහැ රෙපයාර් පාරක් දාල තියන්නේ. :P

    මගෙත් තියෙන්නෙ හොටපොල ෆේක් එකක් වැස්සට තෙමුනම ලෙඩක් එනව පේන්නෙ නැතුව යනව :baffled: ඔරිජිනල් එකක් කොහොමහරි හොයන් ෆොටෝ දානව සිංහලුන්ට රිදෙන්ඩ :P:(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    මගෙත් තියෙන්නෙ හොටපොල ෆේක් එකක් වැස්සට තෙමුනම ලෙඩක් එනව පේන්නෙ නැතුව යනව :baffled: ඔරිජිනල් එකක් කොහොමහරි හොයන් ෆොටෝ දානව සිංහලුන්ට රිදෙන්ඩ :P:(
    ගත්තොත් තැනත් දාපන් ගානත් එක්ක. :P
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    4NvvwZv.gif
    4NvvwZv.gif
    4NvvwZv.gif
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    https://www.retailgenius.com/product/22095-3/batapola-antenna-w9900
    මෙකක්ද කොහෙද අපේ දිහා තියෙන්නේ. ඕක ෆෙක් එක නේ.

    කොල පාට කලු පාට වර්ග දෙකක් තියෙනව සර්කිට් නම් එකමද දන්නෑ සමහර ඒවගෙ බල්බ් පාට දෙකකින් පත්තු වෙනව..මගේ එක කොලපාට එකක් බටපොල නමක් නම් ගෑවිලවත් නෑ..Flexi Malavige Electronics කියන්නෙ ඔරිජිනල් එක.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    කොල පාට කලු පාට වර්ග දෙකක් තියෙනව සර්කිට් නම් එකමද දන්නෑ සමහර ඒවගෙ බල්බ් පාට දෙකකින් පත්තු වෙනව..මගේ එක කොලපාට එකක් බටපොල නමක් නම් ගෑවිලවත් නෑ..Flexi Malavige Electronics කියන්නෙ ඔරිජිනල් එක.
    :nerd: හ්ම්...
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පිටකොටුවෙන් ඔරිජිනල් බටපොල ඇන්ටෙනා ගන්න පුලූවන් කුමාරසිංහ රේඩියෝ ආයතනයෙන් (KRI) විතරයි වෙන තැන් වල තියෙන්නේ බටපොල කොපිය පළවෙනි හරස් විදියේ මහජන බැංකුව එක්ක තියෙන ක්‍රිස්ටල් ප්ලාසා බිල්ඩින් එකේ කුමාරසිංහ රේඩියෝ තියෙන්නේ
     
    • Like
    Reactions: Ithika mithika