මචලා අපි ඉස්සර බැලුවේ X-File, Robin hood, Flash, Spellbinders වගේ එවා කට ඇරගෙන .... ලගදි Merlin, GoT, Breaking Bad, the 100 වගේ එවා බැලුවා නරකම නැහැ ඉතින් මට දැනගන්න කැමති එකක් බැලුවාම නවත්වන්න හිතෙන්නේ නැති හොද TV Series මොවවාද? මර්ලින් වගේ විවිද කතාමලාවන් තියෙන ??



lucifer is also good.. cartoon balanwa nam south park, american dad hondai.. mewa lama cartoon neme..