Person of Interest TV series Fans

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මට පොඩි ප්‍රශ්නයක් ඇතුවුනා මචංලා. අන්තිමට සැටලයිට් එකට ට්‍රාන්ස්මිට් වෙච්ච The Machine එකේ Core Memory එක ආයේ reestablish උනාම අවසානයේ වැ‍ටුනේ Duplicate Online. Mission Unknown. Awaiting Instructions කියලයි. ඒ කිව්වේ Open System එකක්. එහෙම තියෙද්දි කොහොමද Sameen Shaw ට The Machine එකෙන් අන්තිමට ආව කෝල් එක ආවේ??? ‍ෆින්ච් ආයේ මැශින් එක හැන්ඩ්ල් කරන්න අරගන්න ඇති කියලයි මට හිතුනේ. මොනා උනත් අවසානය නිමාවක් නැතිව අවසන් කරපු එක නම් හොඳයි. ආයේ දවසක CBS එකට මොලේ පෑදුනොත් මේක මෙතනින් එහාට උනත් යන්න පුලුවන් එතකොට. හැබැයි ජෝන් රීස් සහ රූට් නැතිව මොන Person of the Interest ද සිංහලු.

    machine එකේ මුල්ම instruction වෙන්නේ shutdown වෙන්න කලින් අන්තිමට record උන එක. "So let me tell you who we were." කියලා පටන් ගන්නේ.

    Someone once asked me if I had learned anything from it all.
    So let me tell you what I learned.
    I learned everyone dies alone.
    But if you mean something to someone,
    If you helped someone...
    Or loved someone...
    If even a single person remembers you...
    Then maybe you never really die.

    සමහරවිට root ව machine එකේ interface එක විදිහට තොර ගත්ත නිසා වෙන්න ඇති Shaw ට කතා කරන්න ඇත්තේ. :love: එක නිසා වෙන්න ඇති. අනික john මලා, finch ගෑනි ලගට ගියා, Shaw ට විතරනේ කවුරුවත් නැතුව හිටියේ.
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Amy Ackers Birthday

    Yesterday was her 40th birthday. :yes::yes:
    "The Root" is one of the greatest villain & allay I've ever scene on TV.
    :love:

    fuTEyHP.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    machine එකේ මුල්ම instruction වෙන්නේ shutdown වෙන්න කලින් අන්තිමට record උන එක. "So let me tell you who we were." කියලා පටන් ගන්නේ.

    Someone once asked me if I had learned anything from it all.
    So let me tell you what I learned.
    I learned everyone dies alone.
    But if you mean something to someone,
    If you helped someone...
    Or loved someone...
    If even a single person remembers you...
    Then maybe you never really die.

    සමහරවිට root ව machine එකේ interface එක විදිහට තොර ගත්ත නිසා වෙන්න ඇති Shaw ට කතා කරන්න ඇත්තේ. :love: එක නිසා වෙන්න ඇති. අනික john මලා, finch ගෑනි ලගට ගියා, Shaw ට විතරනේ කවුරුවත් නැතුව හිටියේ.

    ඔව් සමහරවිට එහෙමත් වෙන්න පුළුවන් මචන්. මොනවා නැතත් ආයේ පටන් ගත්තොත් හොදයි :frown::frown: