Best value car under 3.0 milion

netnet

Well-known member
  • Oct 6, 2016
    9,409
    8,169
    113
    දැනට ලංකාවේ ගොඩාක් මාර්කට් වෙන කාර් තමයි 660CC හෝ හයිබ්‍රිඩ් කාර්ස්. මේ කාර් ඔක්කෝම වගේ සාමාන්‍යයෙන් රු. ලක්ශ 30ක් වගේ මිලකට ගන්න පුළුවන්. මං ඒ මොඩල්ස් කීපයක් දාන්නම්.

    JAPANESE ALTO 2015 - Rs.2,550,000/- සිට
    DAIHATSU MIRA ES 2015 - Rs.2,650,000/- සිට
    DAIHATSU MIRA ES 2017 - Rs.3,050,000/- සිට
    HONDA N-BOX 2015 - Rs.2,975,000/- සිට
    HONDA N-BOX Custom 2015 - Rs.3,400,000/- සිට
    MAZDA FLAIR 2015 - Rs.2,950,000/-සිට
    (SUZUKI STINGRAY 2015 MODEL)
    WAGON R STINGRAY 2018 - Rs.3,600,000/-සිට
    TOYOTA VITZ 2015-2017 - Rs.3,850,000/-සිට Rs.4,500,000/-

    තව ගොඩාක් මොඩල්ස් තියෙනවා. වැඩි විස්තර ඕනි නම් 0773-402962 යන අංකයට කතා කරන්න මචංලා.

    මචන් වැගන් ආර් හයිබ්‍රිඩ් තමා අවුල බන්
    මම නොර්මලි දවස ගානේ රවුන් ගහන්නේ නෑ බන්, හිතා ගන්න බෑ බන් වෙන ගන්න එකකුත් නෑ මේ ගානට
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Honda - Nbox / N wagon / N one
    Daihatsu - Mira e / Move / Tant / Mirror / cast / Wake
    Daihastu eken gahanwa Wagon R ekai Hustler ekai unge badge eken
    Nissan - Days
    Suzuki - Alto
    Mitsubishi - Ek
    |Toyota - Pixis