බොලාලට මතකද Jet Audio, Winamp, VCD cutter කියලා ජාතියක් තිබුනා කියලා. මම නම් තාමත් WinAmp use කරනවා සිංදු අහන්න.
math winamp ban use karanne classic eka dagena eka ela anith okkotoma wada hotkey thiyana nisa lesi
බොලාලට මතකද Jet Audio, Winamp, VCD cutter කියලා ජාතියක් තිබුනා කියලා. මම නම් තාමත් WinAmp use කරනවා සිංදු අහන්න.




Potplayer eka develop karala thamayi km player eka hadala thiyenne anyway pot player and mpchc dekama ekama thamayi...external filter dala mpchc..splash pro ex wage quality karanan puluwan..splash wala inbuilt filters enawa mpchc,pot wala wenama danna oni

pot eke dana heti dapanko![]()







අසාවෙ බෑමම නම් එදා ඉදන් ම JetAudio. මට වෙන මොකුත්ම හරියට සෙට් වුනෙ නැහ. අනික ඕන වෙන features ඔක්කොම වගේ jetaudio එකේ තියෙනො නෙ. කරදරත් අඩුයි.MPC දාල තියෙනො codecs වලට
. කාලෙකින් දැක්කෙ නෑ Jet Audio use කරන එකෙක්
. දාපන්කො Screen shot එකක්
maath thama winamp![]()
යකෝ මම වගේ එවුන් තව ඉන්නවනේ.... සන්තෝසයි බොලවු...math winamp ban use karanne classic eka dagena eka ela anith okkotoma wada hotkey thiyana nisa lesi

splash eka patta, but HEVC codec eka veda karan ne ban, ekai aula,VLC එකේ සිංහල සපෝට් නෑ.. ඒක නිසා අපි වගේ කඩ්ඩ බැරි අනාතයන්ට සෙට් වෙන්නෑ..
ඔය මොන ජරාවල්ද බං.. KMP එක නම් මට එපාම උනා.. උන්ගෙ හැම අප්ඩේට් එකේම මොකක් හරි බග්ස් එකක් තියෙනවා.. එකක් හදනකොට තව එකක්.. මල ජරාවක් බං..
Splash PRO EX පාවිච්චි කරපං.. ඒක තමා මං පාවිච්චි කරන, කරපු හොඳම වීඩියෝ ප්ලේයර් එක.. ෆ්රී දෙන එකක් නම් නෙමෙයි.. සල්ලි දීලා ගන්න ඕන.. ඒත් ක්රැක් වර්ශන් එක තියෙනවා.. ඕන නම් දාගනිං.. මං ත්රේඩ් එකක් දාලා ඇති ස්ටෙප් බයි ස්ටෙප් වැඩේ කරන විදිය..
http://www.elakiri.lk/forum/showthread.php?t=1678851
අසාවෙ බෑ. කාලෙකින් දැක්කෙ නෑ Jet Audio use කරන එකෙක්
. දාපන්කො Screen shot එකක්
![]()
Bump එකක්මම එච්චරටම rare එකෙක්ද බන්? jetaudio නිතරම වගේ update වෙන එකක් නේ.
![]()

