64 බිට් එකක් හොයල දෙන්නවද
http://www.eset.com/download/beta-versions/detail/family/75/fileflag/beta/language/ENU/operatingsystem/9
virus database එක එකයි, හැබැයි අළුත් අයිටම් ටිකක් තියෙනවා parental control වගේ. උඹට වැදගත් වෙයි![]()
එහෙමද... එල එල
මොකද අපි තාම පොඩි අයනේ 

free ඒවා දාන්න එපා, මේක දාපන්![]()
හොදට වයිරස් අල්ලනවාමමත් BIS තමය් ගොඩක් කල් ඉදල පාවිච්චි කරන්නේ දාපු දවසේ patch (BitDefender 2010 All Products Patch v3.0A) එක දැම්ම එච්චරය් තාම ඔය යස අගේට ඉන්නේ

මමත් අවීරා ප්රිමියම්.. 2012.11 වෙනකම් ඇක්ටිව්හොදට වයිරස් අල්ලනවා