Best way to earn money online! Fiverr නෙමෙයි!

kosala1212

Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    මචන්ල මම මේ කියන්න හදන්නෙ දැනට තියන Bestම Fiverr Alternative එක ගැන. සමහර විට උඹල මේක ගැන අහලත් ඇති. කොහොම හරි මේකෙ තියෙන features ලංකාවෙ ඉන්න අපිට ගොඩක් ප්‍රෙයෝජනවත්! Eg: moneygram support.

    ගොඩක් අය fiverr ගැන දන්නවනෙ. ඒත් මම කියන්න යන site එක Fiverr ට වඩා ගොඩක් Easy to use & has many features

    මම මේ සයිට් එකේ වැඩ කරන්න පටන් ගත්තෙ May 6th. මම දැන් Level X seller කෙනෙක්. අද වෙනකොට මම $1,661.34 ක් හොයල තියෙනව. මේ තියෙන්නෙ මගෙ Balance Dashboard එක

    1z9rb4.jpg


    මේ සයිට් එකේ විශේෂත්වය තමයි, තමන්ට කැමති දෙයක් කරල money earn කරන්න පුලුවන්. Fiverr එකත් මේ වගේ තමයි හැබැයි මේකෙ තියෙන වෙනස,

    • It has a very user-friendly interface.
    • It has the best customer support.
    • You can withdraw money via paypal, payoneer or moneygram Best thing is they don't charge any withdrawal fee! if you withdraw $100. You will get $100. no hidden fees unlike Fiverr.
    • You can level up very fast! (level 1 to level X)


    මේ තියෙන්නෙ money withdraw කරන window එක

    1e5cm1.jpg


    මේ තියෙන්නෙ මගෙ orders වලින් ටිකක්

    29ekn0g.jpg


    මම විස්තර ටික කිව්වනෙ. දැන් බලමු කොහොමද register වෙන්නෙ කියල. මේ තියෙන්නෙ මගෙ affiliate link එක. ඔයාල මට කරන උදව්වක් විදිහට මේ ලින්ක් එකෙන් ගිහින් register වෙන්න. https://www.seoclerks.com/linkin/48649

    ඹ්නෙම ප්‍රශ්ණයත් තියෙනවනම් අහන්න. මම පුලුවන් උපරිමයෙන් උදවි කරන්නම්. :yes:
     
    Last edited:
    Dec 28, 2013
    94
    11
    0
    මේකෙන් අපිට මොකක්ද කරන්න තියෙන්නේ ?
    පොඩ්ඩක් පැහැදිලි කරනවද ?
     

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    මේකෙන් අපිට මොකක්ද කරන්න තියෙන්නේ ?
    පොඩ්ඩක් පැහැදිලි කරනවද ?

    මේක freelancer site එකක්. ඔයාලාට පුලුවන් ඕනම දෙයක් (eg: photo editing, article writing, SEO work,etc) service එකක් විදිහට post කරන්න පුලුවන්. කවුරුහයි interested buyer කෙනෙක්ට service eka order කරන්න පුලුවන්. වැඩේ complete කරල deliver කරාම ඔයාගෙ account ekata money add wenawa.
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    don't worry bro. oyage services bump karanna hamadama. and attractive description ekak danna. etakota hari.

    Thanx Bro!!! umba sirawatama $1000+ withdraw karala thiyenawda? moneygram option eka gana podi wistharayak kiypanko, Fiverr wala thiyena prashna meke nam na fiverr $5 jobs only and 20% kapaagannawa only $4 ne enne ekakin, a wagema fiverr eke Paypal and revenue card eka only thiyenne a athin baluwama nam meka ela...:yes:
     

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home

    Thanx Bro!!! umba sirawatama $1000+ withdraw karala thiyenawda? moneygram option eka gana podi wistharayak kiypanko, Fiverr wala thiyena prashna meke nam na fiverr $5 jobs only and 20% kapaagannawa only $4 ne enne ekakin, a wagema fiverr eke Paypal and revenue card eka only thiyenne a athin baluwama nam meka ela...:yes:

    ow machan. Anith eka meka fiverr wage only $5 nemei. Ube services walata ubata kamathi gaanak danna puluwan.

    Moneygram kiyanne machan western union wage international money transfer service ekak. Uba dannawane lankawe apita PayPal walata money ganna ba kiyala. so moneygram walin withdraw karama 2 days atulata lankawe onema bank ekakin money ganna puluwan.
     
    Last edited:
    • Like
    Reactions: argan