Best way to finance a land purchase

BanX

Well-known member
  • Oct 6, 2010
    2,651
    1,149
    113
    Kottawa
    ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට ඉඩමක් ගන්න බැලුවේ. හොඳම financing Option එක මොකක්ද කියලා තීරණය කරගන්න අමාරුයි. ඔයාලගේ experience අනුව මොකක්ද හොඳම option එක? :yes:

    1. අතේ තියෙන Cash වලින්ම එකපාර ගන්න එක
    2. දැනට තියෙන වෙන ඉඩමක් තියලා Loan එකක් ගන්න එක
    3. අතින් Down payment එකක් දාලා ගන්න යන ඉඩමම උගස් තියලා Loan එකක් ගන්න එක
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    333
    544
    93

    Full athe tiyena cash walin ganna epa machan.

    Ekko wena land ekak tiyala OR nathnm ganna idamama tiyala loan ekak aran ganna.

    Ganna yana idame parana deed ekaknm tiyenne ( Bim saviya neweinam ), eka bank ekata tiyala loan eka ganna eka hodai. Ethakota bank eken paratheratama hoyanawa oka gana. Loan eka approve wenawa kiyanne idama hodatama sure.

    Mama lagadi idamak gattha athe salli kiyakwathma nathuwa, bim sawiya deed tibbe. Man kare mage wena idamak mortgage krala personal loan ekak gattha full amount ekama.

    Koima welawakawath full cash dila idam or mukuth ganna epa. Aparade salli.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට ඉඩමක් ගන්න බැලුවේ. හොඳම financing Option එක මොකක්ද කියලා තීරණය කරගන්න අමාරුයි. ඔයාලගේ experience අනුව මොකක්ද හොඳම option එක? :yes:

    1. අතේ තියෙන Cash වලින්ම එකපාර ගන්න එක
    2. දැනට තියෙන වෙන ඉඩමක් තියලා Loan එකක් ගන්න එක
    3. අතින් Down payment එකක් දාලා ගන්න යන ඉඩමම උගස් තියලා Loan එකක් ගන්න එක
    meka depen wenne oyage income eka, income souce eka, Land eken monada karanna yanne, land value eka matha.
     
    • Like
    Reactions: coder101 and BanX

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,968
    1,228
    113
    නුවර
    loan or finance dapan. un idamae amma muththath hoayanawa. ubata risk eka adui. hora karala oppu hadala sale karanna giya idamak, loan ekak ganna giya nisa berunu seen ekak mama dannawa. bank eken okkoma hara awussala gannawa.
     
    • Love
    • Like
    Reactions: coder101 and BanX

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,651
    1,149
    113
    Kottawa
    Full athe tiyena cash walin ganna epa machan.

    Ekko wena land ekak tiyala OR nathnm ganna idamama tiyala loan ekak aran ganna.

    Ganna yana idame parana deed ekaknm tiyenne ( Bim saviya neweinam ), eka bank ekata tiyala loan eka ganna eka hodai. Ethakota bank eken paratheratama hoyanawa oka gana. Loan eka approve wenawa kiyanne idama hodatama sure.

    Mama lagadi idamak gattha athe salli kiyakwathma nathuwa, bim sawiya deed tibbe. Man kare mage wena idamak mortgage krala personal loan ekak gattha full amount ekama.

    Koima welawakawath full cash dila idam or mukuth ganna epa. Aparade salli.
    Thank you bro 😍
    meka depen wenne oyage income eka, income souce eka, Land eken monada karanna yanne, land value eka matha.
    Okay
    loan or finance dapan. un idamae amma muththath hoayanawa. ubata risk eka adui. hora karala oppu hadala sale karanna giya idamak, loan ekak ganna giya nisa berunu seen ekak mama dannawa. bank eken okkoma hara awussala gannawa.
    Ela bro😍
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,801
    113
    ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට ඉඩමක් ගන්න බැලුවේ. හොඳම financing Option එක මොකක්ද කියලා තීරණය කරගන්න අමාරුයි. ඔයාලගේ experience අනුව මොකක්ද හොඳම option එක? :yes:

    1. අතේ තියෙන Cash වලින්ම එකපාර ගන්න එක
    2. දැනට තියෙන වෙන ඉඩමක් තියලා Loan එකක් ගන්න එක
    3. අතින් Down payment එකක් දාලා ගන්න යන ඉඩමම උගස් තියලා Loan එකක් ගන්න එක
    3, ඊටපස්සෙ අදාල වාරිකේ හම්බ කරන්න පුලුවන් වෙන්න ඒ ඉඩමෙන් බිස්නස් එකක් කරපන්.

    මොකක් කලත් පොඩි හරි ලෝන් එකක් දාපන් මොකද බැංකුවෙ එතකොට ඉඩම කනපිට හරවලා හරි හොර එකක්ද නැද්ද කියලා බලනවා. අද කාලේ ඉන්න හොර කැරියොත් එක්ක ගන්නකොට පරිසමින් ගන්න ඕන.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,734
    7,931
    113
    මෙන්න මෙතන...
    Full athe tiyena cash walin ganna epa machan.

    Ekko wena land ekak tiyala OR nathnm ganna idamama tiyala loan ekak aran ganna.

    Ganna yana idame parana deed ekaknm tiyenne ( Bim saviya neweinam ), eka bank ekata tiyala loan eka ganna eka hodai. Ethakota bank eken paratheratama hoyanawa oka gana. Loan eka approve wenawa kiyanne idama hodatama sure.

    Mama lagadi idamak gattha athe salli kiyakwathma nathuwa, bim sawiya deed tibbe. Man kare mage wena idamak mortgage krala personal loan ekak gattha full amount ekama.

    Koima welawakawath full cash dila idam or mukuth ganna epa. Aparade salli.
    Machan poddak pahadili karapanko mortgage krala personal loan ekak gattu wdiya..ahanna asai
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,651
    1,149
    113
    Kottawa
    3, ඊටපස්සෙ අදාල වාරිකේ හම්බ කරන්න පුලුවන් වෙන්න ඒ ඉඩමෙන් බිස්නස් එකක් කරපන්.

    මොකක් කලත් පොඩි හරි ලෝන් එකක් දාපන් මොකද බැංකුවෙ එතකොට ඉඩම කනපිට හරවලා හරි හොර එකක්ද නැද්ද කියලා බලනවා. අද කාලේ ඉන්න හොර කැරියොත් එක්ක ගන්නකොට පරිසමින් ගන්න ඕන.
    okay bro 😍
     
    • Like
    Reactions: tharakaf

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,640
    8,835
    113
    kandy
    prime land එකේ තියනවා 25% වගේ down payment එකක් දීලා ඉතුරු ටික fixed rate එකකට ගෙවන්න පුළුවන් පොලී නැතුව . එක වටිනවා .
    මොකද පොලියත් නෑ , රුපියලේ බාල්දුවීමත් අව්ලක් නෑ එතකොට .
     
    • Like
    Reactions: coder101

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,734
    7,931
    113
    මෙන්න මෙතන...
    prime land එකේ තියනවා 25% වගේ down payment එකක් දීලා ඉතුරු ටික fixed rate එකකට ගෙවන්න පුළුවන් පොලී නැතුව . එක වටිනවා .
    මොකද පොලියත් නෑ , රුපියලේ බාල්දුවීමත් අව්ලක් නෑ එතකොට .
    Unge land prices ekka baluwama terumak ne ban..overprice sahenna
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    333
    544
    93
    loan or finance dapan. un idamae amma muththath hoayanawa. ubata risk eka adui. hora karala oppu hadala sale karanna giya idamak, loan ekak ganna giya nisa berunu seen ekak mama dannawa. bank eken okkoma hara awussala gannawa.
    Sampurna attha machan meka.
    Bim Saviya ewaye deed eka originalda kiyala witarai check kranna ona Land registry eken. Wena mukuth ona na.
    Parana deeds tiyena ekaknm loweth bank ekak through ganna eka hodai.

    Man lands ganna gihin 2 parak berila tiyenawa bank eka nisa.

    Hodama de kiyanne bank eketh lawyersla level 2kin check wenawa commercial bank eke ehema. Eka land ekak first level eken check wela approve wela awith senior lawyerta dammama eyata thamai case eka ahu une. E tharam jalthara tiyenawa owaye. E nisa always go with the bank hodai.

    Machan poddak pahadili karapanko mortgage krala personal loan ekak gattu wdiya..ahanna asai
    Man normally deal kranne Commercial bank ekath ekka.
    Personal loans uparima denne 5M witara thamai patta hoda credit history ekak tiyena kenekta wage unath. Eeta wada gannawanm morgage ekak widiyata land ekak ehema tiyanna puluwan.

    Combank ekenam bank ekata gihin salary ekai loan eka ona ganai kiyapan. E qwama umbata kiyanawa proceed kranna puluwanda barida kiyala.

    Puluwan qwama maximum personal loan yanna puluwan kiyakda, eken morgage ekak nathuwa yanna puluwan kiyakda kiyala umbata kiyawi. Anna etapasse ethanin umba morgage kranna kiyala decide karoth, bank eken umbage land eke details illanawa. ekata dennona deed ekai, wiithi rekha ehemai e illana tika. Etapasse bank eken umbage land ekata valuation ekak karanawa. bank eke valuation eka karana officer kenek land eka personally visit karala balanawa.
    Anna e ena valuation eken 70% wage ganak umbata maximum loan eka widiyata ganna puluwan, installment eka umbage salary eken 60% wenakal uparima.

    prime land එකේ තියනවා 25% වගේ down payment එකක් දීලා ඉතුරු ටික fixed rate එකකට ගෙවන්න පුළුවන් පොලී නැතුව . එක වටිනවා .
    මොකද පොලියත් නෑ , රුපියලේ බාල්දුවීමත් අව්ලක් නෑ එතකොට .
    ow meka pattama labai. Man lands 3k gattha ungen. Man gatthe habai 40% gewala, maasa 18n interest free gewanna.
    ------ Post added on Aug 10, 2026 at 4:15 PM

    Unge land prices ekka baluwama terumak ne ban..overprice sahenna
    Na bn unge lands overprice thamai. But after 1 year wage yaddi e area ekama eetawada watinna patan gannawa. experience eken kiyanne. Ungen interest free widiyata aran awurudu 3k-4kta passe sell karanam aniwa 50% witara ROI ekak ganna puluwan.

    Man first ganipu area eke man gatthe 2021di, 260i -> After about 2 years 350i-400K una -> Dan 500K+.
    Second ekath 285ta gatthe. ekath e widiyatama una, ekath 2021mai gatthe.

    Anith eka gatthe 180K wage una 2023di, dan 350-450K wage denna puluwan denawanam.

    Oi 3ma down south lands.
    ------ Post added on Aug 10, 2026 at 4:20 PM
     
    Last edited: