Best_Websites_for_Java_Developers

blackcatcyb

Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    Internet එකේ කරක් ගහද්දි ඔයාලට ගොඩක් web site හම්බවෙලා ඇති programming වලට. අද මම ඔයාලට දෙන්නේ Java developer ලට ගොඩක් වැදගත් web site කිහිපයක්. මේ web site වලින් ඔයාලට ගොඩක් දේවල් ඉගනගන්න පුළුවන් වෙයි කියල මම විශ්වාස කරනවා. ඇත්තෙන්ම මේ site වලින් ඔයාලට core java වගේම advance java ඉගෙනගන්න පුළුවන්. ඒ වගේම java පිළිබද අලුත්ම තොරතුරු, ඔයාලගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගැනීම වගේම share කරගැනීම, java framework ගැන ඉගනගැනීම වගේ දේවල් ගොඩක් ලබා ගන්න පුළුවන්. හැම දේටම වඩා java පිළිබද හොද දැනුමක් ලබා ගන්න පුළුවන්.

    1. JAVA WORLD
    javaworld-e1398060657988.png


    2. Java SE
    javase-e1398061239153.png



    3. Coursera
    courseera-e1398061439986.png



    4. Developer – Java
    deeloper-java-e1398061832847.png



    5. Program Creek
    pragrammcreek-e1398061998603.png



    6. Oracle – Java
    oracle-java-e1398062272953.png



    7. Java.Net
    java-net-e1398062464675.png



    8. JGuru
    jguru-e1398062768114.png



    9. Stack Over Flow
    stackoverflow-e1398062933210.png



    10. Leetcode
    leetcode-e1398063071729.png



    11. OnJava
    onjava.png



    12. Java Ranch
    javaranch-e1398063696343.png



    13. GitHub

    github-e1398064467241.png



    14. Devx - Java
    devx-java-e1398064673495.png



    15. Contegix
    contegix-e1398065300879.png



    16. Java Source
    java-source-e1398065592553.png



    17. Java.About
    about-java-e1398065918400.png



    18. The Server Side
    theserverside-e1398066425661.png



    19. Infoq
    infoq-e1398066743232.png



    20. Java 2S
    java2s-e1398067085281.png


    මගේ කලින් thread එක බැලුවේ නැත්නම් මෙන්න link එක
    Web_designers/Developers ලට වටිනා tools 15ක්
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    Java Ranch thama most important. Kathy Sierrage poth kiyawala Java Exam target karana ayata godak watina thenak. Godak lankawen pita rata gihilla weda karan ayath innawa meke :yes:.
    Ona deyak ahala igena ganna puluwan

    You must spread some Reputation around before giving it to blackcatcyb again. :(