Internet එකේ කරක් ගහද්දි ඔයාලට ගොඩක් web site හම්බවෙලා ඇති programming වලට. අද මම ඔයාලට දෙන්නේ Java developer ලට ගොඩක් වැදගත් web site කිහිපයක්. මේ web site වලින් ඔයාලට ගොඩක් දේවල් ඉගනගන්න පුළුවන් වෙයි කියල මම විශ්වාස කරනවා. ඇත්තෙන්ම මේ site වලින් ඔයාලට core java වගේම advance java ඉගෙනගන්න පුළුවන්. ඒ වගේම java පිළිබද අලුත්ම තොරතුරු, ඔයාලගේ ප්රශ්න වලට පිළිතුරු ලබා ගැනීම වගේම share කරගැනීම, java framework ගැන ඉගනගැනීම වගේ දේවල් ගොඩක් ලබා ගන්න පුළුවන්. හැම දේටම වඩා java පිළිබද හොද දැනුමක් ලබා ගන්න පුළුවන්.
1. JAVA WORLD
2. Java SE
3. Coursera
4. Developer – Java
5. Program Creek
6. Oracle – Java
7. Java.Net
8. JGuru
9. Stack Over Flow
10. Leetcode
11. OnJava
12. Java Ranch
13. GitHub
14. Devx - Java
15. Contegix
16. Java Source
17. Java.About
18. The Server Side
19. Infoq
20. Java 2S
මගේ කලින් thread එක බැලුවේ නැත්නම් මෙන්න link එක
Web_designers/Developers ලට වටිනා tools 15ක්
1. JAVA WORLD
2. Java SE
3. Coursera
4. Developer – Java
5. Program Creek
6. Oracle – Java
7. Java.Net
8. JGuru
9. Stack Over Flow
10. Leetcode
11. OnJava
12. Java Ranch
13. GitHub
14. Devx - Java
15. Contegix
16. Java Source
17. Java.About
18. The Server Side
19. Infoq
20. Java 2S
මගේ කලින් thread එක බැලුවේ නැත්නම් මෙන්න link එක
Web_designers/Developers ලට වටිනා tools 15ක්

.