pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Budget 2017

    -කෝක් ,ස්පයිට් බීම වර්ග වල මිල 200 සිට 300වත් වෙයි.400ml එක 60ක් වත් වෙයි.1g Suger වලට .50ක් ටැක්ස්(ඇගට හොදයි)

    -මොරටුවට වයබට සබරගමුවට මෙඩිකල් ෆැකල්ටි 3ක් දුන්නම වැඩි වෛද්‍යවරු ගණනක් බිහිවේවි

    -විද්‍යා විශයන් කරන අයට ආර්ට් සබ්ජෙක්ට් උනත් තෝරගන්න පුලුවන්

    -පොලිසියටත් කැම්පස් එකක්

    -බාල අපරාදකාරයො ගෙනියන්න වෙනම වාහනයක්

    -රාජ්‍ය සේවකයන්ගේ දරුවන්ට ඩේ කෙයාර් සෙන්ටරස්

    -ලන්කාවටම ගෙවල් 20,000යි උතුරු නැගෙනහිරට විතරක් වෙනමම ගෙවල් 50,000 යි.සන්හිදියාවනේ..

    -උතුරු නැගෙනහිර අයට පමනක් ක්ෂුද්‍ර මූලය ණය නිසා ඇතිවූ ණය බරෙන් නිදහස් වෙන්න ප්‍රදාන සහ අඩු පොළී ණය
    -උතුරට පමණක් මිලියන 13000ක් සන්හිදියා උප වගන්තියක් එකතු කර විශේෂයෙන් වෙන් කර ඇත.

    -හිටපු කොටි සාමාජිකයින් රැකියාවට බදවා ගන්නා ආයතනවෙත වැටුපෙන් 50%ක් ආණ්ඩුවෙන් ගෙවයි.

    -උතුරේ මුස්ලිම් වැසියන් පදිංචි කිරීමට කෝටි 250ක්-පොදු ස්තානවලට සිල්ලර බඩු කඩ

    -ණය ආපසු ගෙවන්න බැංකු ගණුදෙනු සදහා ලක්ශෙට රු.200ක බද්දක්

    -සුරුට්ටු ආනයනය කරන්නත් බලපත්‍රයක්

    -පානීය නොවන මත්ද්‍රව්‍ය වලට 15%ක බද්දක්

    -SMS වලින් Promotion කලොත් එකකට සත 25 බැගින් බද්දක්.

    -CTB එකට විද්‍යුත් Bus රථ

    -පරිසර හිතකාමී නිශ්පාදන හදන්න 50% ක රාජ්‍ය ආයෝජනයක්
    -හැම පාදේශීය සභාවකටම Excersize කරන්න හරිත උයනක්
    -මාතරට නිල්වලා එලිය උයනක්

    -මාතර රෝහලේ ඒකක 3ක් කබුරුපිටියට,දෙනියායේ රෝහලටත් ආධාර
    (මාතරට සලකනව මදිද මන්දා)
    -වැව් වල මඩ ඉවත්කෙරේ.
    -ඒකාබද්ද ඉඩම්.ලියාපදිංචි කිරිමේ කාර්‍යාලයක්
    -කින්නියාවලටත් කැම්පස් එකක්
    -ජාත්‍යන්තර ශිෂ්‍ය ඇගයුමක්
    -ගුරුවරුන්ට දිගටම පුහුණුවක්
    -SmartClass room සමග e පෙළපොත්
    -මහරගමදිම ඉංග්‍රීසි ගුරුවරුත් පුහුණු කෙරේ.
    -ෆැකල්ටි යන අයට 5000දක්වා දීමනාව දිගු කෙරේ.
    -කරාපිටියට මහාචාර්‍ය ඒකකයක්
    -අලුත් තාක්ශනික Faculty 07ක්
    -දේශීය වෛද්‍ය විද්‍යාවටත් පශ්චාත් උපාදියක්
    -මහපොළ ශිෂ්‍යත්වෙට සුදුසුකම් සීමාව ලක්ෂ 3සිට 5දක්වා
    -කැම්පස් සෙට් එකටත් ඉන්සුවරන්ස් එකක්
    -ගම් වලට පිට්ටනි 100ක්
    -මානව කාර්‍යසාධනය ගැන පර්යේෂන කරන්න ආයතනයක්
    -නිවාස ගැණුම්කරුවන්ට NSB එකෙන් ණය
    -ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කල හැකි උසාවියක්
    -බෞද්ධ පුස්තකාලයක්
    -කලාකාරයන්ට හදිසි අනතුරු හා රක්ෂන ක්‍රමයක්
    -විශ්‍රාමිකයින්ට අග්‍රහාර රක්ෂණ ක්‍රමය
    -දබුල්ල හා කොලබ යා කරන ආර්ථික මධ්‍යස්ථානය යාපනේට
    -සංචාරක කටයුතු ප්‍රවර්ධනයට නව මත්පැන් බලපත්‍ර
    -බියර් ටින් වල බද්ද ඉවත් කෙරේ
    -ප්ලාස්ටික රෙසින කිලෝ එකකට රු.10ක බද්දක්
    -රාජ්‍ය අංශයේ පර්ම්ට් වාහන පැවරීමට වූ බාධාව ඉවත් කෙරේ.
    -හැම කුලුණකටම මාසිකව ලක්ෂ 2ක බද්දක්
    -ධාරිතාව අනුව වාහනවලට කාබන් බද්දක්
    -සුඛෝපබෝගී වාහනවලට බද්දක්
    -ක්‍රීඩා සපත්තු වල ආනයනික බද්ද ඉවත් කෙරේ
    -
     
    • Like
    Reactions: NeoN X

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කෝක් ,ස්පයිට් බීම වර්ග වල මිල 200 සිට 300වත් වෙයි.400ml එක 60ක් වත් වෙයි.1g Suger වලට .50ක් ටැක්ස්(ඇගට හොදයි) :yes::yes::cool:
     

    NeoN X

    Active member
  • Oct 21, 2016
    241
    91
    28
    Gampaha
    -ලන්කාවටම ගෙවල් 20,000යි උතුරු නැගෙනහිරට විතරක් වෙනමම ගෙවල් 50,000 යි.සන්හිදියාවනේ..

    -උතුරු නැගෙනහිර අයට පමනක් ක්ෂුද්‍ර මූලය ණය නිසා ඇතිවූ ණය බරෙන් නිදහස් වෙන්න ප්‍රදාන සහ අඩු පොළී ණය

    -උතුරට පමණක් මිලියන 13000ක් සන්හිදියා උප වගන්තියක් එකතු කර විශේෂයෙන් වෙන් කර ඇත.

    -හිටපු කොටි සාමාජිකයින් රැකියාවට බදවා ගන්නා ආයතනවෙත වැටුපෙන් 50%ක් ආණ්ඩුවෙන් ගෙවයි.

    -උතුරේ මුස්ලිම් වැසියන් පදිංචි කිරීමට කෝටි 250ක්-පොදු ස්තානවලට සිල්ලර බඩු කඩ

    :eek::eek:
    :eek::eek:
    :angry:
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    කෝක් ,ස්පයිට් බීම වර්ග වල මිල 200 සිට 300වත් වෙයි.400ml එක 60ක් වත් වෙයි.1g Suger වලට .50ක් ටැක්ස්(ඇගට හොදයි) :yes::yes::cool:

    මේකත් හරියට සිගරට් අරක්කු වලට හැමදාම කරපු වැඩේ තවත් අළුත් විදිහකට කරලා වගේ. මූලිකවම මේවා අළෙවි කරන ආයතන වල අධික ලාභ ඉපයීම පදනම් කරගන්න ඇති. අපිට ආදරේට කරන වැඩක් නම් වෙන්න බෑ. මොකද මෙච්චර කල් අරක්කු සිගරට් බදු වැඩි කරේ අපිට ආදරේට නොවන නිසා...