Budget 2017
-කෝක් ,ස්පයිට් බීම වර්ග වල මිල 200 සිට 300වත් වෙයි.400ml එක 60ක් වත් වෙයි.1g Suger වලට .50ක් ටැක්ස්(ඇගට හොදයි)
-මොරටුවට වයබට සබරගමුවට මෙඩිකල් ෆැකල්ටි 3ක් දුන්නම වැඩි වෛද්‍යවරු ගණනක් බිහිවේවි
-විද්‍යා විශයන් කරන අයට ආර්ට් සබ්ජෙක්ට් උනත් තෝරගන්න පුලුවන්
-පොලිසියටත් කැම්පස් එකක්
-බාල අපරාදකාරයො ගෙනියන්න වෙනම වාහනයක්
-රාජ්‍ය සේවකයන්ගේ දරුවන්ට ඩේ කෙයාර් සෙන්ටරස්
-ලන්කාවටම ගෙවල් 20,000යි උතුරු නැගෙනහිරට විතරක් වෙනමම ගෙවල් 50,000 යි.සන්හිදියාවනේ..
-උතුරු නැගෙනහිර අයට පමනක් ක්ෂුද්‍ර මූලය ණය නිසා ඇතිවූ ණය බරෙන් නිදහස් වෙන්න ප්‍රදාන සහ අඩු පොළී ණය
-උතුරට පමණක් මිලියන 13000ක් සන්හිදියා උප වගන්තියක් එකතු කර විශේෂයෙන් වෙන් කර ඇත.
-හිටපු කොටි සාමාජිකයින් රැකියාවට බදවා ගන්නා ආයතනවෙත වැටුපෙන් 50%ක් ආණ්ඩුවෙන් ගෙවයි.
-උතුරේ මුස්ලිම් වැසියන් පදිංචි කිරීමට කෝටි 250ක්-පොදු ස්තානවලට සිල්ලර බඩු කඩ
-ණය ආපසු ගෙවන්න බැංකු ගණුදෙනු සදහා ලක්ශෙට රු.200ක බද්දක්
-සුරුට්ටු ආනයනය කරන්නත් බලපත්‍රයක්
-පානීය නොවන මත්ද්‍රව්‍ය වලට 15%ක බද්දක්
-SMS වලින් Promotion කලොත් එකකට සත 25 බැගින් බද්දක්.
-CTB එකට විද්‍යුත් Bus රථ
-පරිසර හිතකාමී නිශ්පාදන හදන්න 50% ක රාජ්‍ය ආයෝජනයක්
-හැම පාදේශීය සභාවකටම Excersize කරන්න හරිත උයනක්
-මාතරට නිල්වලා එලිය උයනක්
-මාතර රෝහලේ ඒකක 3ක් කබුරුපිටියට,දෙනියායේ රෝහලටත් ආධාර
(මාතරට සලකනව මදිද මන්දා)
-වැව් වල මඩ ඉවත්කෙරේ.
-ඒකාබද්ද ඉඩම්.ලියාපදිංචි කිරිමේ කාර්යාලයක්
-කින්නියාවලටත් කැම්පස් එකක්
-ජාත්‍යන්තර ශිෂ්‍ය ඇගයුමක්
-ගුරුවරුන්ට දිගටම පුහුණුවක්
-SmartClass room සමග e පෙළපොත්
-මහරගමදිම ඉංග්‍රීසි ගුරුවරුත් පුහුණු කෙරේ.
-ෆැකල්ටි යන අයට 5000දක්වා දීමනාව දිගු කෙරේ.
-කරාපිටියට මහාචාර්ය ඒකකයක්
-අලුත් තාක්ශනික Faculty 07ක්
-දේශීය වෛද්‍ය විද්‍යාවටත් පශ්චාත් උපාදියක්
-මහපොළ ශිෂ්‍යත්වෙට සුදුසුකම් සීමාව ලක්ෂ 3සිට 5දක්වා
-කැම්පස් සෙට් එකටත් ඉන්සුවරන්ස් එකක්
-ගම් වලට පිට්ටනි 100ක්
-මානව කාර්යසාධනය ගැන පර්යේෂන කරන්න ආයතනයක්
-නිවාස ගැණුම්කරුවන්ට NSB එකෙන් ණය
-ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කල හැකි උසාවියක්
-බෞද්ධ පුස්තකාලයක්
-කලාකාරයන්ට හදිසි අනතුරු හා රක්ෂන ක්‍රමයක්
-විශ්‍රාමිකයින්ට අග්‍රහාර රක්ෂණ ක්‍රමය
-දබුල්ල හා කොලබ යා කරන ආර්ථික මධ්‍යස්ථානය යාපනේට
-සංචාරක කටයුතු ප්‍රවර්ධනයට නව මත්පැන් බලපත්‍ර
-බියර් ටින් වල බද්ද ඉවත් කෙරේ
-ප්ලාස්ටික රෙසින කිලෝ එකකට රු.10ක බද්දක්
-රාජ්‍ය අංශයේ පර්ම්ට් වාහන පැවරීමට වූ බාධාව ඉවත් කෙරේ.
-හැම කුලුණකටම මාසිකව ලක්ෂ 2ක බද්දක්
-ධාරිතාව අනුව වාහනවලට කාබන් බද්දක්
-සුඛෝපබෝගී වාහනවලට බද්දක්
-ක්‍රීඩා සපත්තු වල ආනයනික බද්ද ඉවත් කෙරේ
-