බුදු සරණයිඋඹ මේ කියල තියෙන දේවල් 100% ක්ම නිවැරදියි කියල මට තහවුරු කරන්න පුළුවන් භාවනාව පිළිබඳව මගේ අත්දැකීම් එක්ක. මමත් කාලයක් එක දිගට නොකඩවා භාවනාව දියුණු කළා. සතියක් විතර යද්දී සිත පුදුම විදියට දියුණු වුණා. මගේ සිතට ජීවිත කාලය තුල දැනුනු ලොකුම සැපය දැනුනේ ඒ දවස්වල.
මතකය පුදුම විදියට දියුණු වුණා. ලොකු ආත්ම විශ්වාසයක් හිතට ආවා. හරියට සුපිරි බලයක් ලැබිලා වගේ දැනුනේ.
ඒත් කෙලෙස් සිතුවිලි එක්ක ඒ සිතේ ඒකාග්‍රතාවය බිඳිලා යනවා. මටත් ඊට පස්සේ වුනේ ඒක. ඊට පස්සේ තවමත් ඉඩ තියෙන වෙලාවට උත්සාහ කරනවා ආයෙත් දියුණු කරන්න. ඒත් එදිනෙදා වඩාත් එක්ක ඒක ලේසි නෑ. ඒත් උත්සාහය අත් අරින්නෙත් නෑ. මම හිතන්නේ අපි අපේ ජීවිතය තුලදී මනස දියුණු කිරීමේ වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ කියලා. පින් දහම් විතරක් කලාට බුද්දිය දියුණු වෙන්නේ නෑ. ඒ සඳහා අනිවාර්යයෙන්ම භාවනාවෙන් සිත දියුණු කල යුතුමයි.
අපි මේ කියන දේවල් බොරු බයිලා කියලා කාට හරි හිතෙනවා නම් හොඳම වැඩේ භාවනාව පොඩ්ඩක් පුරුදු කරලා තමන්ම තේරුම් ගන්න එක.
භාවනාව දියුණු කරනවා නම් අනිවාර්යයෙන්ම පන්සිල් ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම සතර සතිපට්ටානයේ සිත පිහිටුවන්න ඕනේ. නැත්නම් අපිට නොදැනීම අපේ සිත කෙලෙස් අරමුණු වලට ගිහින් ඒ ගොඩ නගා ගත් මානසික ඒකාග්‍රතාවය විනාශ වෙනවා. මටත් එහෙම වුණා.
බුදු සරණයි!
Nabn
Mata oona mage mole hama paththatama harawanna puluwan widiyata tune karaganna

combined maths hodhata igenagena, vidharshana bhawanawa karapan. supiri ee![]()

huttoo man dooogena awaa bhawanage jilak ahema release unada manda kiyala
![]()

AL karala iwarai bn,
![]()

මචන් භාවනා කරලා අත්දැකීම් තියෙනවා , දැනගැනීම පිණිස මෙහෙම සාරාංශ කරන්නම්,
උබට භාවනා කරලා ප්‍රථිපල ගන්න ඕනේ නං මුලින් ම හික්මීම පුරුදු වෙයන් , විශේෂයෙන් ම පංචශීලය අවබෝධයෙන් ආරක්ෂා කරපන් එතකොට ඒ දේ සිදු වෙනවා. ඒ වගේම පුළුවන් තරම් ධර්මය ගැන හා තමන් ගැන ගවේෂණය කරපන් විශේෂයෙන් ම හිත ගැන. ශ්‍රද්ධාව ඇති කරගනිං , නැත්තං ඔය භූත කේස්, හිත නොමග යැවීම් සිදු වෙන්න පුළුවන්.
හරි දැන් මන් ආනාපානසති භාවනාවෙන් උබට දියුණුවක් ගන්නං නොකඩවා පැය 2ක් වත් භාවනාව පුරුදු කරන්න ඕනේ.කොච්චර කාලයක් වඩන්න ඕනෙද කියන එක උබේ කෙලෙස් අඩු වැඩි වීම මත තමා තීරණය වෙන්නේ.හැබැයි භාවනාව අතරමගදී නැවැත්තුවොත් ආයේ ක්‍රමක් ක්‍රමයෙන් මුලට ම එවී.
භාවනාව වැඩෙන්නේ නැත්තං හිතට එන හිතුවිලි ගැන බලන්න හැබැයි ඒවා ගැන හිතන්න එපා. කිසිම දෙයක් හිතන්න එපා.
භාවනාව දියුණු වීගෙන එද්දී උබේ මුළු කයම හා සිතම නිදහස් වන බවක් දැනෙන්න ගන්නවා , ඒ සැපය ලෞකික කිසිම දෙයකින් මේ දක්වා නොලබූ දෙයක් කියලා තේරෙනවා. ඒ වගේම හිත පාරිශුද්ධ වෙන්න ගන්නවා, හැබැයි ඒක තාවකාලිකයි. භාවනාව නැවැත්තුවොත් පැය භාගයක් විතර ඒ නිශ්චල හිත පවතිනවා.
තව දෙයක් භාවනාවේ දියුණු අවස්තාවක් තමා ධ්‍යාන කියන්නේ. ඇතම් a ධ්‍යාන අවස්ථාවේදී දරුණු රූප පෙන්න ගන්නවා. හිතේ මැවෙන රූප හා ඒ රූප අතර ලොකු වෙනසක් තියෙනවා. තවද ඒ රූප ජීවිතයේ කවදාවත් ම නොදැකපු වීම. එතකොට අනිවාර්යෙන් ම ඒ අයට පින් අනුමෝදන් කළ යුතුය. .මේක හැමෝටම වෙන දෙයක් නෙමේ.
තවත් දෙයක් භාවනාව දියුණු වෙද්දී උබට නිදාගෙන ඉද්දී හීන control කරන්න පුළුවන්. ඒ කියන්නේ එතරම් සිහිය දියුණු වෙලා.
මතක ශක්තිය සීග්‍රයෙන් වැඩිවෙනවා, ඒ වගේ ම හිතීමේ හැකියාවත්.
කවදාවත් උබට හොරා තරහවක් හෝ ආශාවක් හෝ ඇති නොවේවි, ඒ තරම් හැගීම් පාලනය කරන්න පුළුවන්. හිත උබව පාලනය කරනවා විනා මනස හිත පාලනය කරන තැනට පත් වෙවී.
ජීවිතයේ මෙතෙක් ලැබූ ප්‍රීතිමත් ම අවස්තාව මෙය ලෙස හැගෙවී, ඒත් එකට වහල් වීමෙන් කෙලෙස් වැඩේ.
තව තියෙනවා ඉතින් මෙහෙම කියන්න අමාරුයි. අනිත් එක හිත කියන්නේ අපේ දෙයක් නෙමෙයි කියලා සිහිය තියා ගනින්

උඹ මේ කියල තියෙන දේවල් 100% ක්ම නිවැරදියි කියල මට තහවුරු කරන්න පුළුවන් භාවනාව පිළිබඳව මගේ අත්දැකීම් එක්ක. මමත් කාලයක් එක දිගට නොකඩවා භාවනාව දියුණු කළා. සතියක් විතර යද්දී සිත පුදුම විදියට දියුණු වුණා. මගේ සිතට ජීවිත කාලය තුල දැනුනු ලොකුම සැපය දැනුනේ ඒ දවස්වල.
මතකය පුදුම විදියට දියුණු වුණා. ලොකු ආත්ම විශ්වාසයක් හිතට ආවා. හරියට සුපිරි බලයක් ලැබිලා වගේ දැනුනේ.
ඒත් කෙලෙස් සිතුවිලි එක්ක ඒ සිතේ ඒකාග්‍රතාවය බිඳිලා යනවා. මටත් ඊට පස්සේ වුනේ ඒක. ඊට පස්සේ තවමත් ඉඩ තියෙන වෙලාවට උත්සාහ කරනවා ආයෙත් දියුණු කරන්න. ඒත් එදිනෙදා වඩාත් එක්ක ඒක ලේසි නෑ. ඒත් උත්සාහය අත් අරින්නෙත් නෑ. මම හිතන්නේ අපි අපේ ජීවිතය තුලදී මනස දියුණු කිරීමේ වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ කියලා. පින් දහම් විතරක් කලාට බුද්දිය දියුණු වෙන්නේ නෑ. ඒ සඳහා අනිවාර්යයෙන්ම භාවනාවෙන් සිත දියුණු කල යුතුමයි.
අපි මේ කියන දේවල් බොරු බයිලා කියලා කාට හරි හිතෙනවා නම් හොඳම වැඩේ භාවනාව පොඩ්ඩක් පුරුදු කරලා තමන්ම තේරුම් ගන්න එක.
භාවනාව දියුණු කරනවා නම් අනිවාර්යයෙන්ම පන්සිල් ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම සතර සතිපට්ටානයේ සිත පිහිටුවන්න ඕනේ. නැත්නම් අපිට නොදැනීම අපේ සිත කෙලෙස් අරමුණු වලට ගිහින් ඒ ගොඩ නගා ගත් මානසික ඒකාග්‍රතාවය විනාශ වෙනවා. මටත් එහෙම වුණා.
බුදු සරණයි!
ඔව් මචන් කියනවට වටා ඒක අත්දකින එක තමා වටින්නේ , නැත්තං ඔව්වා නොදන්නා අය බයිලා කියලා කියයි. පන්සිල් ආරක්ෂා කරන්නේ නැති ව භාවනාවෙන් අධ්‍යාත්මය දියුණු කරන්න බැ.
බුදු සරණයි!
oya thaniyamada purudhu une bhavanava nathinam kagen hari sahaya laba gaththada?![]()
bawana karala waradunu minihek nam ne....eka hariyata karanwa nam
මට අනාගතේ බලන්න හැකියාවක් තියනව. භාවනා කරල නෙවෙයි. හිත එක් තැන් කරල.
By the way, Watch this

Uba anagathe balala kiwwa okkoma boru unane ban me wenakan.. balamu issarahatawath hariyaida kiyala..

මචන් ලෞකික ධ්‍යාන ලබාගෙන තියෙනවා බන් උඹ? මම අහල තියෙනවා ඒ ගැන. පොඩ්ඩක් විස්තර කරපංකෝ දන්නවනම්..
මෙහෙමයි මන් භාවනාව ගැන හොයන්න පුරුදු වෙන්න ගියේ අවුරුදු 9 විතර. මන් හිතන්නේ ඒක ගිය ආත්මේ පුරුද්දක්. ඒ කාලේ මන් ඉඩ ලැබෙන හැම වෙලාවෙම භාවනා කරා. එතකොට මට යම් තාක් දුරට අද වෙන දේ කලින් පෙනීමේ හැකියාවක් තිබ්බා. අනිත් වැඩත් එක්ක ඒවා දැන් මගෙන් ගිලිහිලා, ඊට පස්සේ පොත් කියවීමෙන් ධර්මය ඇසීමෙන් තමා ඉගෙන ගත්තේ.