Answered Bhawanawata udawwak

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,078
    4,097
    113
    Friends,

    Mata bhawanawa patan ganna udawwak denna.

    1. My3 walin patan gannama oneda? Anaapaana walin patanganna barida?

    2. Best beginner guide Youtube or article eka mokakda oyaala dakapu/ use karapu

    Pin
     
    • Like
    Reactions: castellain

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    රේරුකානේ චන්දවිමල නාහිමිගේ පොත් මොනවද කියවලා තියෙන්නේ? බෞද්ධයාගේ අත්පොත, ශාසනාවතරණය කියවලා තියෙනවද?

    ආනාපාන සති භාවනාව ගුරුවරයෙක්ගේ මගපෙන්වීම සහිතව කරන එක හොදයි. නැතිනම් ශරීරයේ විවිද රෝග ආබාධ මතු වෙන්න ඉඩ තියෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,078
    4,097
    113
    රේරුකානේ චන්දවිමල නාහිමිගේ පොත් මොනවද කියවලා තියෙන්නේ? බෞද්ධයාගේ අත්පොත, ශාසනාවතරණය කියවලා තියෙනවද?

    ආනාපාන සති භාවනාව ගුරුවරයෙක්ගේ මගපෙන්වීම සහිතව කරන එක හොදයි. නැතිනම් ශරීරයේ විවිද රෝග ආබාධ මතු වෙන්න ඉඩ තියෙනවා.
    බෞද්ධයාගේ අත්පොත mage aasama potha. Mama poth tikak aragena bedalath dunna.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Buduhamduruwo kivve vipassana oya bawana karala pissu weda.
    samatha bhawanawen thamai vipassanawata yanna oona , vipassana kiyala gaatha kiya kiya htiyata wedak na, samathayen hitha ekaga unaama vidarshana wadanna lesi.
    ehinda mulin aanapanasathi
    nodanna upades nodi idapan
     
    • Like
    Reactions: dilan_randika