kohoma awath lankawe tax eka gewanna one. customs eke site eke balannaමචං BHPhotoVideo එකෙන් ඩිරෙක්ට් ලැපක් ගත්තොත් ලංකාවට ආවම දැන් ටැක්ස් එක එහෙම කියක් වදිනවද?
ඩිරෙක්ට් ගන්න එකද හොඳ නැත්තන් forward service එකකින් ගෙන්න ගන්න එකද හොඳ?
දන්න අය කියන්නකො ලොකු උදව්වක්
Tax eka customs website eken balanna. kohomath 18% vat eka gewanna one. kapruka gattath same.mamath legion ekak ganna baluwe direct. tax/vat ehma keeyak set weida dnne na. kapruka thhattayata kiwwoth aduwta genna puluwan weida?
View attachment 224782