Bianca Castafiore-බියංකා_කැස්ටාෆියොරෙ

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Bianca Castafiore-බියංකා_කැස්ටාෆියොරෙ

    2gtau01.jpg



    බලන් යද්දි බියංකා කැස්ටාෆියොරෙ හොඳයිනේ බන් :lol:
     
    Last edited:
    • Like
    Reactions: Pissu_Matta

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොන්න පැටව සිංහලකමයි සිංහල සංස්කෘතියයි අච්චාරු කරනවා ..

    මේකිට පෝලිමක් දාන්න ඕනේ පට්ට බැල්ලි :no::growl::growl::frown:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මරුසිරා;19668289 said:
    පොන්න පැටව සිංහලකමයි සිංහල සංස්කෘතියයි අච්චාරු කරනවා ..

    මේකිට පෝලිමක් දාන්න ඕනේ පට්ට බැල්ලි :no::growl::growl::frown:

    ඔපෙරා එක්කට හොඳයි
    ඒත් මේ වගේ ගීතයක් තෝරගද්දි කලින් හිතන්න තිබ්බා
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඕක ඕගනයිස් කරපු එවුන් ඔපෙරා වලට කැමති ඇති .
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මරුසිරා;19668289 said:
    පොන්න පැටව සිංහලකමයි සිංහල සංස්කෘතියයි අච්චාරු කරනවා ..

    මේකිට පෝලිමක් දාන්න ඕනේ පට්ට බැල්ලි :no::growl::growl::frown:

    which is her due punishment as per said sinhalese culture :rofl::rofl:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    nice to hear some quality music.මහින්දගේ වහල්ලුන්ට පුළුවන් ඇහෙසේ දෙයියෝ නැහැ තද තද පුක පුක කියා කිය ඉන්න විතරනේ.
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    danno budunge is a severly tortured song by western muscians,,,they like that melody very much and every time trying to do various experiments with the song,,,,I have heard several versions of danno budunge which critically corrupted the original song..
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    why is that bro? Opera is considered a high form of music and what's the problem here? :eek::eek:

    මේ සිංදුවට ගැලපෙන්නෙ නැහැ මචන්
    උඹට මෙකේ රසයක් දැනෙනවද
    දන්නො බුදුන්ගේ ගීතය එක එක ආකාරයෙන් ගායනා කරල තියෙනවා
    මෙතන ගැටළුව තියෙන්නෙ ඔපෙරා සංගීතය එක්ක නෙමේ
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    nice to hear some quality music.මහින්දගේ වහල්ලුන්ට පුළුවන් ඇහෙසේ දෙයියෝ නැහැ තද තද පුක පුක කියා කිය ඉන්න විතරනේ.

    උබත් එක්ක කතා කරලා වැඩකුත් නැහැ බන්
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    sound හොදට mix කරපු version එකක් තිබ්බනං ඔපෙරාවක් විදගන්න තිබ්බ.
    මුල් ගීතයේ music වෙනස්කරලා ඔපෙරාවක් විදිහට. එකේ හැගීම නම් නෑ ..

    එත් ඉතිං සමාජ ජාලවල තිබුණු තරම් යකා කළු නැනේ.. මම නම් හිතන්නේ ඔපෙරාව තව හොදට කරන්න පුළුවන්.

    දෙයියන්ගේ නාමෙට සින්දුවක් ඇහුවත් පාට තුලින් ඇහුන්කන්දෙන පොඩ්ඩක් නවත්තාපල්ල.. රාමුවෙන් එලියට අවේ නැත්තම් නව සොයාගැනීම් නෑ. රැල්ලට අහු නොවී ඉව්රට පලයන්.

    දේශපාලුවන්ගේ කන්වලින් අහන්නවත්, උන්ගේ ඇස්වලින් බලන්නවත් එපා.. තමුන්ගේ දෑසින්, තමුන්ගේ කන්දෙකෙන්, පියවි සිහියෙන් මද්යස්තව ලෝකය දකින්න.

    (100% දේශපාලනයෙන් තොර ප්‍රකාශයක් බව කරුණාවෙන් සලකන්න)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේ සිංදුවට ගැලපෙන්නෙ නැහැ මචන්
    උඹට මෙකේ රසයක් දැනෙනවද
    දන්නො බුදුන්ගේ ගීතය එක එක ආකාරයෙන් ගායනා කරල තියෙනවා
    මෙතන ගැටළුව තියෙන්නෙ ඔපෙරා සංගීතය එක්ක නෙමේ

    what if somebody could enjoy it? :) the way I see it everybody has their own musical taste and if a religious song could be sung in one form, why not in another?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මරුසිරා;19668289 said:
    පොන්න පැටව සිංහලකමයි සිංහල සංස්කෘතියයි අච්චාරු කරනවා ..

    මේකිට පෝලිමක් දාන්න ඕනේ පට්ට බැල්ලි :no::growl::growl::frown:


    ගෑනුන්ව rape කරන එකත් උබ ඔය කියන සංස්කෘතියේ අංගයක්ද.??

    උබ වගේ උන් තමයි... 'බුදුදහමට නිගා කරන්න එපා හුත්තෝ, හුකනව උබේ අම්මට.!' වගේ ඒවා කියන්නේ...:dull: :dull: