Bick එක කාර් එකක වැදුන මොකද කරන්නේ

crazylove69

Active member
  • Jan 10, 2018
    114
    80
    43
    මචන්ලා.

    මගේ අතින් Bick එක කාර් එකක වැදුන.
    මන් car එක පිටි පසෙන් ගියේ ඌ එක පාර break කර car එක ෆූට් bicycle එකක් හරහට දාපු නිසා ..

    මට break කර ගන්න වෙලාවක් නැති උනා ගහින් වැදුන car එකේ ..එකේ baffer එක ටිකක් තැලිලා හීරුන.

    මගේ licience එකෙඉ ID එකෙයි ෆොටෝ ගහ ගෙන කොටෙස්ෂන් එක එවැන්නන් කියල කිවුවම මන් කිවුව ලොකු ගානක් නං බෑ පුලුවන් විදියට කරන්නන් කියල.

    දැන් කෝල් කරලා සල්ලි ඉල්ලනවා. මන් අතේ සල්ලි නෑ මේ දවස් වල.

    උන් කියනව පොලිසි යනවා CCTV තියව පෙන්නවා කියල.

    මගේ bike එක ෆුල් insurance. car එක 3rd party. මට තිබ්බ stress එකත් එක්ක insurance call කරන් මීටර් උනේ නෑ .

    ගෙදර ගහින් කෝල් ක්රාම උන් live ඇවිත් මගේ bick එක බලල 2500ක් pass කරා .

    CAR එක ගැන කිවුවේත් නෑ.

    දැන් මොකද කරන්නේ මන් සල්ලි නොදුන්නොත් උන්ට මට case එකක් දන්නා පුලුවන් ද.

    මාව පොලිසියට ගෙන්නුවොත් උන්ට මොන වගේ action එකක් ගන්න පුලුවන්ද.

    මට නඩුවක් දාව්ද.

    නැත්තන් උන්ට insurance එකත් එක්ක බල ගන්න කියලා පාඩුවේ ඉන්න පුලුවන්ද මට..

    please help

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    insurance එකත් එක්ක නේද උනාට නඩු කියන්න වෙන්නේ.

    vitz එකක්
    අර emios කියපු කතාව තමයි බං.
    උඹේ යුතුකම ඉතින් ගෙවන එක. ඕක 6500 ක් විතර යන රෙපෙයාට් එකක්. උඹේ කැමැත්තක් ඉතින්. හැබැයි ඉග්නෝ කලොත් උඹට වෙන ලොස් එක ඊට වැඩි වේවි ටික කලකින්.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    monade unath lankawe law eka anuwa pitipassen awith happunoth ube waradda... Oka ekko ub adurana garage ekakin hadala denna nattam full amount eka gewanna bari nam katha karala puluwan ganak gewanna...kohoma karath mathaka athuwa anthimata settle una kiyala
    Letter ekak ganna eka hodai
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කීයක් ඉල්ලනවද? මෙහෙමයි අපි වාහනයක් හප්පලා වරද අපේ නම් ඒ මිනිහාට අතින් වියදම් කරලා හදාගන්න කියන එක වෑරදී. ඒත් තමන්ට දෙන්න පුලුවන් ගාණක් තියෙනවනේ. ඒ හින්දා කතා කරලා විසදගන්න එක තමා හොද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    නීතියෙන් නම් ඌට කරන්න පුළුවන් දෙයක් නෑ ඇත්තටම, ඉන්ශුවරන්ස් තියෙන්නේ ඕකටනේ.
    දෙන්න බැරි ගණන් ඉල්ලනව නම් බෑ කියන්න. නඩු කිව්වත් ඔයාගෙ ඉන්ශුවරන්ස් එකෙන් ගෙවන්නේ.
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    එවලෙ ෆොටෝ ගගහ ඉන්නෙ නැතුව පොලිසිය ට ගියා නම්, උබට දෙන්නත් සල්ලි නැත්නම් නඩු දානවා. එතනින් දඩයක් ගහනවා. කාර් කාරයට උබේ ඉන්සුවරන්ස් එකත් එක්ක නඩු කියල වන්දි ගන්න වෙයි මම හිතන්නේ. උබට දඩේ ගෙව්වම හරි.

    නමුත් පස්සෙන් ගිහින් වැද්දුව නිසා සාධාරණ ගානක් දෙන එක තමා යුතුකම.

    මම නම් මගේ වාහනේ ගොඩක් ආදරෙන් බලා ගන්නෙ. මම බොහොම අමාරුවෙන් ගත්ත එකක්. ඉතිං මොකක් හරි උනාම හිතට අවුල්. ඔහොම උනාම ඌටත් දුක ඇති මහන්සි වෙලා ගත්ත එකක් නම්.

    සාධාරණ විදිහක් කරගනින්. සල්ලි දෙනවා නම් ලිඛිතව දීපන් පොලිසි ගිහින් සාමදාන වෙන්න අකමැති නම්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මම නම් මගේ වාහනේ ගොඩක් ආදරෙන් බලා ගන්නෙ. මම බොහොම අමාරුවෙන් ගත්ත එකක්. ඉතිං මොකක් හරි උනාම හිතට අවුල්. ඔහොම උනාම ඌටත් දුක ඇති මහන්සි වෙලා ගත්ත එකක් නම්.

    එහෙනං ඉතින් ෆුල් ඉන්ශුවරන්ස් දාගන්නෙපෑ
    නඩු කිව්වත් OP ට අතින් ගෙවන්න වෙන්නෙ පොඩි දඩයක් විතරනෙ නීතියේ හැටියට
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    එහෙනං ඉතින් ෆුල් ඉන්ශුවරන්ස් දාගන්නෙපෑ
    නඩු කිව්වත් OP ට අතින් ගෙවන්න වෙන්නෙ පොඩි දඩයක් විතරනෙ නීතියේ හැටියට
    ලීසින් කම්පැනි එකෙන් දාලා තියෙනවා බන් ෆුල් ඉන්සුවරන්ස්. Maruti 800 ක් මගේ එක. ඒකතමා කිව්වෙ නීතියෙන් ගියොත් අරෑට එච්චර අවුලක් වෙන එකක් නෑ. කාර් කාරයට අසාධාරණයි.

    ෆුල් ඉන්සුවරන්ස් තිබ්බට උන් සම්පූර්ණ ගානම ගෙවන්නේ නෑ. අනික බන් අපේ කාලය, රස්තියාදුව, සමහර විට ආපහු හැදුවම ඔරිජිනල් තත්වය පොඩි හරි වෙනසක් වෙන්න පුලුවන් රෙපයාර් එකෙන්.

    තමන්ගේ වරදක් නැතුව වෙන එකෙක්ගෙ වරදකට කට්ට කන එක වෙන්නෙ.

    වාහන පාවිච්චි කරද්දී කැඩෙනවා හැප්පෙනවා තමා, හැමදාම එක වගේ නෑ. ඒත් වෙන එකෙක්ගෙ නොසැලකිල්ල නිසා හැප්පිලා ඌ ලේසියෙන් ගැලවෙනවා නම් අසාධාරණයි.

    සල්ලිකාර අයට නම් ගානක් නැතුව ඇති. මට නම් අවුල් බන් එහෙම උනාම
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    නීතියෙන් නම් ඌට කරන්න පුළුවන් දෙයක් නෑ ඇත්තටම, ඉන්ශුවරන්ස් තියෙන්නේ ඕකටනේ.
    දෙන්න බැරි ගණන් ඉල්ලනව නම් බෑ කියන්න. නඩු කිව්වත් ඔයාගෙ ඉන්ශුවරන්ස් එකෙන් ගෙවන්නේ.
    නීතියෙන් නම් ඌට කරන්න පුළුවන් දෙයක් නෑ කියන්නේ ඇයි ?

    තව ප්‍රශ්නයක් තියෙනවා නේද ? මූ insurance එකටත් බොරු කියලනේ
     
    • Like
    Reactions: Gunther

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ලීසින් කම්පැනි එකෙන් දාලා තියෙනවා බන් ෆුල් ඉන්සුවරන්ස්. Maruti 800 ක් මගේ එක. ඒකතමා කිව්වෙ නීතියෙන් ගියොත් අරෑට එච්චර අවුලක් වෙන එකක් නෑ. කාර් කාරයට අසාධාරණයි.

    ෆුල් ඉන්සුවරන්ස් තිබ්බට උන් සම්පූර්ණ ගානම ගෙවන්නේ නෑ. අනික බන් අපේ කාලය, රස්තියාදුව, සමහර විට ආපහු හැදුවම ඔරිජිනල් තත්වය පොඩි හරි වෙනසක් වෙන්න පුලුවන් රෙපයාර් එකෙන්.

    තමන්ගේ වරදක් නැතුව වෙන එකෙක්ගෙ වරදකට කට්ට කන එක වෙන්නෙ.

    වාහන පාවිච්චි කරද්දී කැඩෙනවා හැප්පෙනවා තමා, හැමදාම එක වගේ නෑ. ඒත් වෙන එකෙක්ගෙ නොසැලකිල්ල නිසා හැප්පිලා ඌ ලේසියෙන් ගැලවෙනවා නම් අසාධාරණයි.

    සල්ලිකාර අයට නම් ගානක් නැතුව ඇති. මට නම් අවුල් බන් එහෙම උනාම

    අපි හැමෝම නීතිය දැනගෙනනෙ වාහනේ පාරට දාන්නෙ. අනතුරකදි අපේ වරදක් තිබ්බත් නැතත් නීතියේ හැටියට වන්දි ගන්න ඕන දෙගොල්ලන්ගෙ ඉන්ශුවරන්ස් වලින් නෙ. අනිත් පාර්ශ්වයෙන් වන්දියක් ගන්න නම් නඩු කියල දිනන්න ඕන. එච්චර කට්ටක් කන්න කැමති නැත්නම් තමන් ෆුල් ඉන්ශුවරන්ස් දාගන්න ඕන. ඒකනෙ ෆුල් ඉන්ශුවරන්ස් වලින් වරද කාගෙ වුණත් සල්ලි දෙන්නෙ.

    නීතියෙන් නම් ඌට කරන්න පුළුවන් දෙයක් නෑ කියන්නේ ඇයි ?

    තව ප්‍රශ්නයක් තියෙනවා නේද ? මූ insurance එකටත් බොරු කියලනේ

    නඩු දැම්ම කියමු. OP වරදකරු කියල පිළිගත්තම පොඩි දඩයක් ගහයි ( <2500 මතක හැටියට ) කාරෙකේ අලාභය දෙන්නෙ OP ගෙ ඉන්ශුවරන්ස් එකෙන් ඉතින් නීති මගින් ගියත් OP ට ලොකු පාඩුවක් නෑ

    Insurance එකට මොකක්ද කියපු බොරුව ?
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    උඹල කොහොමද පාරේ යන්නේ බන්
    අප්පිරියයි බන් මේ සමහර කාර් කාරියෝ පාරේ යන හැටි දැක්කම
    මන්නන් දැන් ඕන කොරෝනෞත්තක් හදියන් කියලා ට්‍රෙන් එකෙයි බස් එකෙයි යන්නේ බන්.

    නිකම් ලේ පුච්ච් ගන්නවා බන්
    ඔය පකයලා හින්දා

    උඹත් අරුගේ වාහනේ එක්ක සේෆ් ඩිිස්ටන්ස් එඅක් තියන් නෙමේද ගියේ.
    පිටිපස්සෙන් නම් තියන් යන්නම එපා බන්
    පුලුවන්නම් ඉස්සර කරපන්
    බයි නම් දුර තියන් යමන්
    ට්‍රැෆික් නම් උගේ වාහනේ බැක් එකේ සයිඩ් එකක හිටිහන් වම හෝ දකුණ හදිස්සියක් වුනොත් අහකට කපන්න
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,089
    27,747
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උඹල කොහොමද පාරේ යන්නේ බන්
    අප්පිරියයි බන් මේ සමහර කාර් කාරියෝ පාරේ යන හැටි දැක්කම
    මන්නන් දැන් ඕන කොරෝනෞත්තක් හදියන් කියලා ට්‍රෙන් එකෙයි බස් එකෙයි යන්නේ බන්.

    නිකම් ලේ පුච්ච් ගන්නවා බන්
    ඔය පකයලා හින්දා

    උඹත් අරුගේ වාහනේ එක්ක සේෆ් ඩිිස්ටන්ස් එඅක් තියන් නෙමේද ගියේ.
    පිටිපස්සෙන් නම් තියන් යන්නම එපා බන්
    පුලුවන්නම් ඉස්සර කරපන්
    බයි නම් දුර තියන් යමන්
    ට්‍රැෆික් නම් උගේ වාහනේ බැක් එකේ සයිඩ් එකක හිටිහන් වම හෝ දකුණ හදිස්සියක් වුනොත් අහකට කපන්න

    බයික් අනාතයෙක්.
    කාර් කොහෙද යකෝ අපිලිවෙලට යන්නේ.
    පාරවල් වල පිලිවලටම යන්නේ කාර්.
    ඔය මරුටි වගේ ගිනි පෙට්ටි කාර් කීපයක් ඇරුනම.
    බයික්, ටුක් ටුක් තමා පිස්සු කෙලින්නේ පාරවල් වල
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    බයික් අනාතයෙක්.
    කාර් කොහෙද යකෝ අපිලිවෙලට යන්නේ.
    පාරවල් වල පිලිවලටම යන්නේ කාර්.
    ඔය මරුටි වගේ ගිනි පෙට්ටි කාර් කීපයක් ඇරුනම.
    බයික්, ටුක් ටුක් තමා පිස්සු කෙලින්නේ පාරවල් වල

    හරි බන් එළ
    අවබෝද කරගත්තා බොක්කෙන්ම බන්
     
    • Haha
    Reactions: helplesser

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,615
    10,181
    113
    කාර්එ එකේ උනගෙ තියෙන කුනු කම ! අපෙත් ඔහොම හැප්පුන , ඉන්ශුවරන්ස් එකට කතා කලා හැප්පුන බයික් එකේ නුම්බෙර් එහෙට කිව්ව මිනිහ මිනිහගෙ ගමන ගියා අපි අපේ ගමන ගියා ! ඔච්චරයි උනේ !