biden goiya

srishanss

Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37



    බයිඩා මිලියන් 350ක් වැක්සින් ගහල කියනව අන්න. රටේ ඉන්නෙත් මිලියන 331 ලු :rolleyes:

    1 Dose wenna athi, total with 2nd dose 350Mil
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    එන්නත් ගාන වෙනුවට මිනිස්සු ගාන කියල පොඩි මිස්ටේක් එකක්.
     

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43



    බයිඩා මිලියන් 350ක් වැක්සින් ගහල කියනව අන්න. රටේ ඉන්නෙත් මිලියන 331 ලු :rolleyes:

    Total dose ගාන වෙන්න ඇති බන්.දැන් 3rd dose එකත් ගහන්න යනවාලු usa,china වගේ රටවල් delta එක නිසා.
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    1628335887360.jpeg


    A fucking senile old cunt who doesn't even know which planet he's on is the leader of the free world. This whole world is a joke
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මම එත් බැලුවා us පෙසිදෙන්ට් වෙලා නිව්ස් එකක් නැත්තේ මොකෝ කියලා ට්‍රම්ප් හිටියානම් හැමදාම නිව්ස්
     
    • Haha
    Reactions: manjulabw