Big Big Help .......

opishan

Member
Sep 4, 2007
1,030
30
0
Galle
මචෝ මගෙ ලග තියනව Toshiba e studio 167 photocopier එකක්. මම මේ ලගදි මගේ computer ට windows 8 දෙම්මා. ඒත් photocopier ට windows 8 drivers නැහැ. මට printer එකත් ඔනෙ. help එකක් දියන්කෝ.

කොහොම හරි photocopy එක PC එකට කරගන්න ඔනේ.