ඕක ඩවුන් කරපු එකෙක් මූට කලින් රී අපොලෝඩ් කරලා හැමතැනම ශෙයා කළා නම් හරි. විව්ස් කවුන්ට් එක බඩු![]()
වෙන උන්ගේ channel වල තිබුණත් video එක, Iraj ට සල්ලි එනව views වලින්

ඒම සීන් එකකුත් තියනවනේ බන්. අර අපේ උන් රී අප්ලෝඩ් කරන්නේ බන් ඉංග්ලිෂ් සොන්ග්ස් මොකක්ද වෙනස් කරලා, බීට් එකද මොකක්ද. අන්න එහෙම දැම්ම නම් හරියන්නේ නැද්ද?
Iraj goyyage marketing paarak sure
big හර්ෂ ge marketing yako owa
owata rawatenna epa 1000k views thibba video ekata 10,000k views labe dan![]()










ලක්ෂ 27ක් අරන්පස්සේ ඌට කෙලවලා තියෙන්නේ ඇයි ? තේරුනේ නෑ..අර කොලු සීන් එක මොකද්ද
![]()
