Big help ලොකු උදව්වක්...
මම සුද්දෙකුට වෙබ් සයිට් එකක් හැදුවා ඒකෙ ගාන උගෙන් මට ගන්න ඕන. මම පේපැල් වත් මනිබුකර් වත් පාවිච්චි කරලානෑ. මට සල්ලි ගන්න ලේසි ක්රමයක් කියන්න කෝ... ඒකා වෙස්ටර්න් යුනියන් එකෙන් සල්ලි එවන්නද අහනවා මෙ විදිහට සල්ලි ගන්න පුලුවන් ද...