BIG HELP: A/L LEARNING DVDs

animation

Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    යාලුවනේ මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනේ:yes: මට හොද A/L learning DVDs [[ PHYSICS & CHEMISTRY]] ගන්න තැනක් කියන්නකෝ:D;):D


    දන්නේ නැත්තන් BUMP එකක් හරි දාලා යන්න;)
     
    tumblr_m6zwq8ez811razb3ho1_400.gif


    ගුණසේන එකේ බලපන්
     
    • Like
    Reactions: animation

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගුණසේන එකේ,සරසවි එකේ නැත්තම් විජිත ‍යාපා එකේ බලපන්....ගොඩක් දුරට ඇති....

    බම්ප්
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan gannepa ban aparadayak e ganan walata hariyanna poth aragena hodata kiyawanna

    theory 1k thaniyama therum ganna tharamata wasi wadi macan godak ganan hadanawata wada kata padam karanna
    oya disc wala maha deyak na
    anyway sarasavi ,gunasena oya 2ma tiyenawa gampaha nam man dakala tiyenawa